SLIC Renewal Payment issue

moveon

Well-known member
  • Nov 2, 2022
    503
    867
    93
    Bike eke insurance eka renew karanna SLIC eke website eken payment eka kara.
    Card payment ekata payment success page ekak aweth neha, email ekak aweth neha, account eken debit wela.

    SLIC hotline call kalama kiwwa Adviser ta bank receipt eka yawala branch eken update karaganna kiala.
    Mama kokatath SLIC main email ekata email ekak demma bank receipt ekath attach karala.

    Me wage unama aith goda daganna puluwan neda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,722
    113

    card එකට කතාකරලා බලපන් කැපිලද නැද්ද කියලා. සමහර වෙලාවට ටික දවසකින් reverse වෙනවා. දවස් දෙක තුනක් ගිහින් office එකට ගිහින් ඕක කතා කරපන්.

    තව දෙයක් SLIC වගේ හුකන්නලාගේ මගුල් online ගෙවන්න එපා බන්, හොඳම දේ ගිහින් ගෙවන එක, අවුරුද්දට එක පාරයි නේ. දැන් බලපන් රස්තියාදුව.
     
    • Like
    Reactions: Smartm and moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    503
    867
    93
    card එකට කතාකරලා බලපන් කැපිලද නැද්ද කියලා. සමහර වෙලාවට ටික දවසකින් reverse වෙනවා. දවස් දෙක තුනක් ගිහින් office එකට ගිහින් ඕක කතා කරපන්.

    තව දෙයක් SLIC වගේ හුකන්නලාගේ මගුල් online ගෙවන්න එපා බන්, හොඳම දේ ගිහින් ගෙවන එක, අවුරුද්දට එක පාරයි නේ. දැන් බලපන් රස්තියාදුව.
    Ow ban hadda chater munge online payment
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    Oke Insurance eka Active da kiala witarai mchan pennanne, expiry date ekak enne neha

    Ow app eken baluwa, update wela neha, meka payment eka complete una kiala result ekak aweth nehane
    ------ Post added on May 12, 2026 at 12:23 PM
    Ehnam wade aul. Bank ekata katha karala baluwada ?