SLIIT එකේ අපි

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Guys, semester fee එකේ ගාන අඩු කරල නේද? 4th years ලට වැඩි ටික ගන්න පුලුවන්. පොඩි අයට ඒක next semester එකට එකතු කරනවලු :D :D
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ow matath aaranchi scene eka..

    264274_238869832792257_100000077264133_999371_6436066_n.jpg
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;10466423 said:
    Guys, semester fee එකේ ගාන අඩු කරල නේද? 4th years ලට වැඩි ටික ගන්න පුලුවන්. පොඩි අයට ඒක next semester එකට එකතු කරනවලු :D :D

    ඔව්. :yes: :yes: කොහොමද ගන්නෙ කියල දන්නව ද ?? :nerd::nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;10473170 said:
    Semester time tables දාලා.. -මේ 4th year-

    ඔයා මොනවද කරන්න ඉන්නෙ ?? :D
    අර IFS එකෙන් කරන සබ්ජෙක්ට් එක මොකද්ද ?? ISAAC ද ?
    :nerd:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔයා මොනවද කරන්න ඉන්නෙ ?? :D
    අර IFS එකෙන් කරන සබ්ජෙක්ට් එක මොකද්ද ?? ISAAC ද ?
    :nerd:

    ISSAC කරන්නෙ ලක්මාල් සර් නෙ. අපි හිතුවෙ ඒක CSN සබ් එකක් කියලා. :nerd:
    මං මොනාද කරන්නෙ......!? :baffled:
    බලන්නකො අපේ ප්‍රසන්න සර් ට Ms. කියලා දාලනෙ! :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;10473309 said:
    ISSAC කරන්නෙ ලක්මාල් සර් නෙ. අපි හිතුවෙ ඒක CSN සබ් එකක් කියලා. :nerd:
    මං මොනාද කරන්නෙ......!? :baffled:
    බලන්නකො අපේ ප්‍රසන්න සර් ට Ms. කියලා දාලනෙ! :no:

    හෆොයි ලක්මාල් සර් කරනව නම් මම ඒක කරන්නෙ නෑ.. :dull:
    ප්‍රසන්න සර් ඉන්න විදිය බලල ද දන්නෙ නෑ එහෙම දාලා තියෙන්නෙ. ඇල් වතුරත් නිවල බොන මනුස්සය නේ.. :කූල්:
    :D