SLIIT එකේ අපි

MR.laki

Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    Mepara GET ekanam anthima sawuththui.... DJ eka ganna deyak na... Awurudu 4k Get 4kata awa... meeta kalin ewa supiri... Mepata mun mona magulak karalada manda... :no::no::no:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඒක නෙවෙයි, කවුද ගෙට් එක දවසෙ අපේ කෝලිය සර් ගෙ පිහිඹියා පැලේ ගැලෙව්වෙ?? :oo::oo::baffled::frown:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ♥-Aurora-♥;11098126 said:
    ඒක නෙවෙයි, කවුද ගෙට් එක දවසෙ අපේ කෝලිය සර් ගෙ පිහිඹියා පැලේ ගැලෙව්වෙ?? :oo::oo::baffled::frown:

    oyaa tamai ree biila biila eka galawala tiyenne :P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;11098126 said:
    ඒක නෙවෙයි, කවුද ගෙට් එක දවසෙ අපේ කෝලිය සර් ගෙ පිහිඹියා පැලේ ගැලෙව්වෙ?? :oo::oo::baffled::frown:

    හෆොයි. එහෙමත් එකක් වෙලා ද? ඒක තමයි සර්ට මල පැනල හිටියෙ. එකෙක්ගෙ කොලර් එකෙන් අල්ලලා අයිඩී එකත් ගන්න හැදුව
    :lol:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    oyaa tamai ree biila biila eka galawala tiyenne :P:P
    :lol::lol: කෑව නේද පැලේ? දැන් එනව අනික් අයව අහු කරන්න.. :P

    හෆොයි. එහෙමත් එකක් වෙලා ද? ඒක තමයි සර්ට මල පැනල හිටියෙ. එකෙක්ගෙ කොලර් එකෙන් අල්ලලා අයිඩී එකත් ගන්න හැදුව
    :lol:

    :eek: එච්චර දරුණු වෙලාද? :shocked:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    I'm disappointed a lot..
    I'm going to miss something, i really wanted and dreamt in my life..:( :(