SLIIT එකේ අපි

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    apita first lecture eka kale chandrika mis :shocked:

    Congratz..:D:D
    Apitath orientation wala eka dawasak igannuwa..
    Eeta passe 1st yr ahuwunema nehe..
    Habai banum ahala thiyenawa kegahala(api nemei boysla thamai kegahanne eth apita baninne....:P:rofl:)
    next semester eke apita innawa..hapoiii... :sorry::sorry:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Very good kohomada kata ? api igena gena godak kal eth thaamath mathakai meyage kata. Boyslata hodai Girlslata nam palu yanna baninawa. Bari welawath phone ekak nam on karagena inna epa ita wada hodai adum tika galawala paare yanawa :lol:

    apu gaman kiwwe scilence eke inna kiyala :lol: phone seen eka mokadda? :eek:

    No Caps....
    No Mobile 4ns...
    patta mis neda? :P

    දැන් මිස් ෆෝන් වලට අවුලක් නැතුව ඇති. Last semester එකේ මිස් 4th years ලට data mining කරනකොට පන්තියෙ ෆෝන් එකක් රින්ග් වෙලා! DMW කලෙත් ළමයි 10-15ක් වගේනෙ. කට්ටිය රත් වෙලා කාගෙද ෆෝන් එක කියලා. බැලින්නම් මිස්ගෙ!!! :yes: මිස් ෆෝන් එක බලලා එතන පන්තිය ඉස්සරහම answer කරලා! :cool::cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ♥-Aurora-♥;11443579 said:
    දැන් මිස් ෆෝන් වලට අවුලක් නැතුව ඇති. Last semester එකේ මිස් 4th years ලට data mining කරනකොට පන්තියෙ ෆෝන් එකක් රින්ග් වෙලා! DMW කලෙත් ළමයි 10-15ක් වගේනෙ. කට්ටිය රත් වෙලා කාගෙද ෆෝන් එක කියලා. බැලින්නම් මිස්ගෙ!!! :yes: මිස් ෆෝන් එක බලලා එතන පන්තිය ඉස්සරහම answer කරලා! :cool::cool:

    ai issara awlada? :confused: