SLIIT එකේ අපි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්නා තරම ගැන දුටුවම මුගේ ........සුරතල්
    කොල්ලෝ ඇවිත් ගන්නවා මුගේන් .....ආතල්
    එළකිරියේ දිග ඇරියත් බොරු ..........මාගාල්
    non-cock හට තදවී ඇත අද .........මොංගල්



    දෙවියෙක් කියාගෙන සමතැන යන ......උරා
    සාපෙ අසමත්ව පස් කයි බිම ............හාරා
    කිවත් යන්නේcampus එක වෙත ...මෝරා
    sure මුගේ @ට දෙක නැත තව ......මෝරා
    :lol::lol::lol:
     
    • Like
    Reactions: rajitha2009

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,081
    754
    113
    Paris
    දන්නා තරම ගැන දුටුවම මුගේ ........සුරතල්
    කොල්ලෝ ඇවිත් ගන්නවා මුගේන් .....ආතල්
    එළකිරියේ දිග ඇරියත් බොරු ..........මාගාල්
    non-cock හට තදවී ඇත අද .........මොංගල්



    දෙවියෙක් කියාගෙන සමතැන යන ......උරා
    සාපෙ අසමත්ව පස් කයි බිම ............හාරා
    කිවත් යන්නේcampus එක වෙත ...මෝරා
    sure මුගේ @ට දෙක නැත තව ......මෝරා
    :lol::lol::lol:

    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ NON-COCK Facebook account deactivate කරලා ඊයේ බය වෙච්ච පාරට.
    දැන් එළකිරි එකෙත් Fake එකකින් එයි,ලොල්

    :lol: :lol: :lol: :lol:

    උඹ ඊයේ reply එක දැම්ම විතරයි මට පුළුවන් නම් හදල පෙන්නපන් කිය කියා ගණන් එවන එකත් එක පාරටම නැවතුණා. මම බැලුව ඒත් මොකද වුණේ කියල.
    :lol::lol::lol::lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපේ NON-COCK Facebook account deactivate කරලා ඊයේ බය වෙච්ච පාරට.
    දැන් එළකිරි එකෙත් Fake එකකින් එයි,ලොල්

    :lol: :lol: :lol: :lol:
    mam hithuwa oka ikmanatama deactivate karai kiyala :lol: :lol:

    aai activate karala banz :rolleyes: ;)
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    උඹ ඊයේ reply එක දැම්ම විතරයි මට පුළුවන් නම් හදල පෙන්නපන් කිය කියා ගණන් එවන එකත් එක පාරටම නැවතුණා. මම බැලුව ඒත් මොකද වුණේ කියල.
    :lol::lol::lol::lol:

    ha ha,muuta yawanna oona apita assignment walata ewana ekak... ponsiya
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක දැක්කම හැන්කොක් මලයව මතක් උනා :lol:

    x0a2.jpg
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    muu mee midi thiththai kiyanne curtin ekatada, lol

    onna mora ekekui, Curtin ekekui giyalu IFS, Mora eka uge patikiriya kiyawala
    CV ekak submit karanna haduwama onna IFS eken kiwwalu, "We don't have job vacancies right now kiyala "

    onna Curtin eka giyalu eelagata, uge patikiriya kiyewwalu.... IFS stall eke hitapu buwa "do u have a copy of your CV,we are interested kiwwalu"

    oya boru nemei aththa, ookun dennama mage yaaluwo....
    mora ekaa sudda sinhalen baninne IFS ekata,issella wadagena hitiyee

    :yes: :yes: :yes:

    ammapa mama kiyanne oya moratuwa hodai, mama curtin karanne... apiwa marawana hatiyata moratuwe iwunge pina... cool eke repeat ekak gahagena bulak kelagena ball pass kara kara wadee goda yathaki....

    api mee curtin ekak badaagena ubalage Moratuwe lechaalagen marun kakaa thiyana best ma degree standards walata mokata marenawada...

    Respect the Curtin graduates

    hehe...kattiya kochchara kaa gahuwath oya kaa gahana hamotama wada suprima uni ekakin SLIIT kollo degree ganne :cool:

    Curtin rocks!! world rank eka 340 aaye mona kathada ithin!!!! :D

    api kaapu katta danne api witharai!! :dull: