Machanla, Industry Expierience count wenne degree eka labuna date eke indanda? Labenna kalin Internships giya ewa count karanne nadda?

Mcnla mata sliit yanna puluwanda? 2 year walin S3 dala denn
kiyala software engineer eka kranna.......
SLIIT වැහෙන කතාවකුත් යනවා ඕඕඕන්
SLIIT එකේ local civil engineering degree එක හොදයිද? මට UGC approve එක නම් වැඩක් නෑ Field එකේ පිලිගැනීම කොහොමද? වෙන රටවල් වල පිලිගැනීම middle east, US,UK,Aussie වල එහෙම ? එතන හොද නැත්නම් engineering degree එක කරන්න ලංකාවේ වෙන හොද තැන් මොනවද? ලොකු උදව්වක් යාලුවනේ.
ඒවගේම ලංකාවේ average starting salary එක කොහොමද civil engineer කෙනෙක්ගේ
machan ube advanced level results monad kiyapan mama salary ska kiyannam...
matath ehemai bn, mokakda kiyala hithaganna baruwa inneman me SE da IT da hithaganna baruwa ban inne![]()

