SLIIT එකේ අපි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ උඹලගේ අදහස මොකක්ද සයිටම් එක ගැන බන් ....( පුද්ගලික විස්වාවිද්යල නෙමේ සයිටම් එක ගැන )
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    aluth batch patan ganne koi kale wageda bn..
    September da nathnm january da?

    computer paththata thiyena degree monaada bn..?
    computer science , software engineering wage..

    awrudu 4ma lankawe idan complete karanna bayida bn ?
    mn ahala thiyenawa rata yawana kathaawak..

    pahadaili answer ekak diyanko bn..
    saahenta watinawa
    rep denawa loweth..
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    aluth batch patan ganne koi kale wageda bn..
    September da nathnm january da?

    computer paththata thiyena degree monaada bn..?
    computer science , software engineering wage..

    awrudu 4ma lankawe idan complete karanna bayida bn ?
    mn ahala thiyenawa rata yawana kathaawak..

    pahadaili answer ekak diyanko bn..
    saahenta watinawa
    rep denawa loweth..
    courses මේ ලින්ක් එකට ගිහින් බලපන්. මේ තියන ඒවා ඔක්කොම ලංකාවේදි complete කරන්න පුළුවන්.
    http://computing.sliit.lk/courses/

    June intake එකක් තිබුනා. closing date තිබුනේ 27ද කොහෙද. සමහර විට ඒ badge එකට join වෙන්න පුළුවන් වෙයි. හෙට උදේම call එකක් දීල බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    courses මේ ලින්ක් එකට ගිහින් බලපන්. මේ තියන ඒවා ඔක්කොම ලංකාවේදි complete කරන්න පුළුවන්.
    http://computing.sliit.lk/courses/

    June intake එකක් තිබුනා. closing date තිබුනේ 27ද කොහෙද. සමහර විට ඒ badge එකට join වෙන්න පුළුවන් වෙයි. හෙට උදේම call එකක් දීල බලපන්.

    june thibbe management paththe ekak bn
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    SLITT එකේ නංගිලාගේ වැල 2ක් 3ක් ම leak උනා නේද? නැද්ද කාගවවත් හොයාගන්න ?:oo::oo::oo:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    june thibbe management paththe ekak bn

    නෑ june intake එකේ IT BM බැජ් දෙකම ගත්තා හැබැයි දැන්නං පටන් අරන් ඉවරයි ඒක ඒකටනං දැන් සෙට් වෙන්න බැරිවෙයි
     
    • Like
    Reactions: maduruwanari

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aluth batch patan ganne koi kale wageda bn..
    September da nathnm january da?

    computer paththata thiyena degree monaada bn..?
    computer science , software engineering wage..

    awrudu 4ma lankawe idan complete karanna bayida bn ?
    mn ahala thiyenawa rata yawana kathaawak..

    pahadaili answer ekak diyanko bn..
    saahenta watinawa
    rep denawa loweth..

    August wala ekak patan gannawa kiwwa SLIIT eka call ekak dala balanna hariyatama date eka ganna

    awrudu 4ma lankawe karanan puluwan Local eka
    thawa curitn ekath lankwema karanna puluwan

    student guide eke athi serama degree list eka
    http://computing.sliit.lk/courses/

    sinhala
    http://www.sliit.lk/wp-content/uploads/2016/11/Guide-Sinhala-2016-2017.pdf

    http://www.sliit.lk/wp-content/uploads/2016/08/SLIIT_Student-Guide_2017.pdf
     
    • Like
    Reactions: NedStaRk