SLIIT එකේ අපි

thiv97

Member
Aug 29, 2017
1
0
0
මචංලා SLIIT එකේ Maths කරලා S2 ක් වගේ වැටුනොත් කරන්න පුලුවන් Course එකක් නැද්ද? IT පැත්තෙන් තමා බලාපොරොත්තු වෙන්නේ...
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්ලිට් එකේ සෙමෙස්ටර් එකකකට ෆී එක කියාද බන් ..ඔක්කොම සෙමෙස්ටර්ස් 8 ද ..නැත්තන් ගන්න ක්‍රෙඩිට් ගානටද ගෙවන්න ඕනි ...එහෙම නම් ක්‍රෙඩිට් එකක් කියද ?
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Puluvan mchn SLIIT eke BIT kiyala 3 year course ekak thiyenawa ekata S 2k athi.Ubata 4 year course eka karanna ona nam 1 awuruddak foundation course eka karala 4 year ekata register wenna puluvan