Sliit එකේ සල්ලි වලින් sliit එකම අරන්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.

    සරලව කිව්වොත්...

    රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.

    මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ... 🤣
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969

    අඩෝ එහෙමද වෙලා තියෙන්නේ...

    මේ හුත්තලා එල්ලන්න එපැයි..
     
    • Like
    Reactions: $onny

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    Inflation normalize karala dn podi ekekge semester fee ekai 2014 course start karapu ekekge semester fee ekai compare karala beluwoth penawa oka privatize karapu eke wasiya giye kohetada kiyala
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.

    සරලව කිව්වොත්...

    රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.

    මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ... 🤣
    This was brought up and made public by Wijedasa Rajapaksha when he was COPE Chairman.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    රජයෙන්ම ඕක පාලනය කරන්න දාපු සෙට් එක ගේම ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Honey Bunch

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේ මම නොදන්න නිසා අහන්නෙ

    කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?

    උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ මම නොදන්න නිසා අහන්නෙ

    කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?

    උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
    ඕක කරන්න පුළුවන් විදියක් තියෙනවා.
    විදුර තෙන්නකෝන් ලියල තිබ්බා බැංකු වල ක්‍රියාකාරිත්වය ගැන ලිපි පෙළක්.

    ඒක කියවන්න මාලි බබා
     
    • Like
    Reactions: Mali2009

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,800
    113
    East Blue (Goa Kingdom)
    NIBM eken apu NSBM ekath ehema nemeda???
    private unta kohomada NSBM eke shares thiyenne????????????

    මේ මම නොදන්න නිසා අහන්නෙ

    කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?

    උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
    ow companies walin shares ganne ona tharam
    pump karala 400 ta kittu wenna ekasiya ganakata ayeth company eken share gaththa
    ------ Post added on Jul 12, 2025 at 9:03 AM

    රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.

    සරලව කිව්වොත්...

    රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.

    මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ... 🤣
    NSBM ekath ohoma nemeda?
    ------ Post added on Jul 12, 2025 at 9:04 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.

    සරලව කිව්වොත්...

    රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.

    මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ... 🤣
    යහපාලනේ කරපුවා

    රජයෙන්ම ඕක පාලනය කරන්න දාපු සෙට් එක ගේම ගහලා තියෙන්නේ.
    ඔව් උන්ගේ නමට ලියාගෙන තියෙන්නෙ
    ------ Post added on Jul 12, 2025 at 12:39 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    මේ මම නොදන්න නිසා අහන්නෙ

    කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?

    උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
    puluwn!

    යහපාලනේ කරපුවා

    ඔව් උන්ගේ නමට ලියාගෙන තියෙන්නෙ
    ------ Post added on Jul 12, 2025 at 12:39 PM
    yahapalane gennakiyala ka mora dunne lapeya thamai

    man me kalpana karanne SLITT eke 1 billion ekkahu wenakam rajapaksala mokada kare kiyana eka gana!

    baluwama rajapaksa kapu ratak na. yahapalane kala thiyene!

    ------ Post added on Jul 12, 2025 at 12:42 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    එතකොට මෙච්චර කාලයක් උන් ගසා කාපුවා???

    ඒවා ගන්න ඕන නැද්ද
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    එතකොට මෙච්චර කාලයක් උන් ගසා කාපුවා???

    ඒවා ගන්න ඕන නැද්ද
    අනිවාර්යයෙන්

    මේ මම නොදන්න නිසා අහන්නෙ

    කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?

    උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
    මේකේ ශෙයාස් විකුනපු සීන් එකක් නෑ මිස්
    ------ Post added on Jul 12, 2025 at 7:23 PM
     
    • Like
    Reactions: Mali2009