අඩෝ එහෙමද වෙලා තියෙන්නේ...රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.
සරලව කිව්වොත්...
රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.
මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ...![]()
This was brought up and made public by Wijedasa Rajapaksha when he was COPE Chairman.රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.
සරලව කිව්වොත්...
රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.
මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ...![]()
https://www.newsfirst.lk/2021/12/01/mp-wijedasa-alleges-serious-fraud-in-depriving-govt-of-sliitThis was brought up and made public by Wijedasa Rajapaksha when he was COPE Chairman.
කැබිනට් අනුමැතියක් ලැබෙන්නත් ඇතිරජයෙන්ම ඕක පාලනය කරන්න දාපු සෙට් එක ගේම ගහලා තියෙන්නේ.
ඕක කරන්න පුළුවන් විදියක් තියෙනවා.මේ මම නොදන්න නිසා අහන්නෙ
කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?
උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
ow companies walin shares ganne ona tharamමේ මම නොදන්න නිසා අහන්නෙ
කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?
උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
NSBM ekath ohoma nemeda?රජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.
සරලව කිව්වොත්...
රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.
මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ...![]()
යහපාලනේ කරපුවාරජයේ මහපොළ අරමුදලින් 1999 දි SLIIT එක පටං අරං, ඒකෙ සම්පූර්න භාරකාරීත්වය අරමුදලේ කොමිසමකින් පාලනේ වෙනව. ඊට පස්සෙ 2015 කාලයේදී SLIIT එක සතුව රුපියල් මිලියන 1000 මුදල් සංචිතයක්, ලාභාංශයක් එකතු වෙනව. ආන්න ඒ මුදලින් මිලියන 400ක් ස්ලිට් එක අයිති රජයටම ගෙවල ස්ලිට් එක පූර්ණ වශයෙන් මහපොල අරමුදලේ භාරකාරීත්වයෙන් ගැලවිලාම යනව.
සරලව කිව්වොත්...
රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.
මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ...![]()
ඔව් උන්ගේ නමට ලියාගෙන තියෙන්නෙරජයෙන්ම ඕක පාලනය කරන්න දාපු සෙට් එක ගේම ගහලා තියෙන්නේ.
puluwn!මේ මම නොදන්න නිසා අහන්නෙ
කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ?
උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
yahapalane gennakiyala ka mora dunne lapeya thamaiයහපාලනේ කරපුවා
ඔව් උන්ගේ නමට ලියාගෙන තියෙන්නෙ
------ Post added on Jul 12, 2025 at 12:39 PM
අනිවාර්යයෙන්එතකොට මෙච්චර කාලයක් උන් ගසා කාපුවා???
ඒවා ගන්න ඕන නැද්ද
මේකේ ශෙයාස් විකුනපු සීන් එකක් නෑ මිස්මේ මම නොදන්න නිසා අහන්නෙ