SLIIT එකේ degree එකක් කරොත් ?

Thush_899

Member
Sep 20, 2015
1
1
0
SLIIT එකේ degree එකක් කරොත් ?


.
.
.
.
.
.
.
.
.
.
.
.



SLIIT එකට join වෙන්න කියල බැලුවෙ degree එකක් කරන්න.
මෙන්න මේ degree program එක තමයි කරන්න හිතුවෙ :)
Bsc (Hons) in Information Technology

ඒත් මේකෙ specialize කරලා තෝරගන්න areas 6ක් දීල තියෙනව..2nd year එකෙන් පස්සෙ.

01. Information Technology
02. Information Systems Engineering
03. Computer Systems & Networking
04. Software Engineering
05. Interactive Media
06. Cyber Security

මේ category ගැන මට එච්චර අවබෝධයක් නැ .. මොන side එකෙන් කරොත් ද හොද ? software engineering කරන්න AL රිසාල්ට්ස් මොනද ඉල්ලන්නෙ ?
එලකිරියේ මේ ගැන දන්න අය්යල ගොඩක් ඉන්න නිසා හෙල්ප් එකක් දීල යන්න..අඩුම ගානෙ බම්ප් එකක්වත් දාල යන්න හොදේ....
;) :)
 
  • Like
Reactions: DJLEOx78

malintha007

Member
Feb 23, 2009
152
8
0
ඉස්සර නම් 2nd year වලින් පස්සේ තිබ්බේ 3යි තෝරා ගන්න Information Technology, Information Systems Engineering, Computer Systems & Networking ද කියලා. දැන් අලුතෙන් Interactive Media,Cyber Security ඇතුල්වෙලා. Software Engineering තොර ගන්නේ 2nd year අන්තිමට තියෙන GPA එකෙන් වැඩිම සෙට් එක. Networking කරන්න A/L maths කරලා තියෙන්නේ ඕනි. IS නම් commerce අහල තිබ්බේ නැහැ මම දන්නා විදියට. හැබැයි ගොඩක් commerce පැත්තට බරයි. Interactive Media,Cyber Security සම්බන්දව නම් වැඩිය දන්නේ නැහැ. දැන් හැබැයි මේවා වෙනස් වෙළද දන්නේ නැහැ.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    bump

    මාත් SE ෆයිනල් එක SLIIT එකේ කරන්න දාන්න කියල බැලුවෙ. BCS complete කරල ඉන්නෙ මම. MSC එකක් කරන්නෙ නැතුව academic degree එක හදාගෙන ඉන්න කියල බැලුවෙ :yes:
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    බම්ප් ! මේ සයිඩ් වලින් මොනාද වෙන්නේ කියල දන්න කෙනෙක් කියන්න කෝ !

    05. Interactive Media
    06. Cyber Security

    Cyber Security kiyanne dan loke yana trend eka. godak loku salary ganna puluwan me side eka hondata kaloth... Isaarahata lankaweth hondata demand wei.. :yes: :yes: :yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Malabe ekata dawasak awith student affairs walin ahala blpng
    SLIIT IT degree eka nam watinawa kiyanwa godak
    Mama business Mgmnt karanne
    UGC eka thiyna hinda BMuth hodai :yes: