SLIIT යළි මහපොළ අරමුදලට

thomian

Well-known member
  • May 20, 2011
    12,521
    17,647
    113
    1635246656712.png

    මෙහෙම කරාම මොකක් ද බන් වෙන්නේ ? :confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    SLIIT එවුන් ට මහපොළ දෙන්නද යන්නේ
    අඩෝ 🤪

    හිටපකෝ ස්ලිට් සෙට් එකෙන් ආතල් එකක් ගන්න ඕනේ 😆
    na sliit eke un gewana salli tiken bills berala ena profit eka mahapola fund ekata daanawa aai
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    SLIIT එවුන් ට මහපොළ දෙන්නද යන්නේ
    අඩෝ 🤪

    හිටපකෝ ස්ලිට් සෙට් එකෙන් ආතල් එකක් ගන්න ඕනේ 😆
    GPA එක 3.7 ගන්න පුළුවන් නම්
    semester fee එක ආපහු ගෙවනනවා
    ඉස්සර අපිටත් කිවුව ඕනේ නම් මහපොළ ඉල්ලන්ත් පුළුවන් කියල (අපි හිනා වුණා )

    හයිඕ මචන් GPA එක 3.7 ගන්න පුළුවන් නම්
    semester fee එක ආපහු ගෙවනනවා
    ඉස්සර අපිටත් කිවුව ඕනේ නම් මහපොළ ඉල්ලන්ත් පුළුවන් කියල (අපි හිනා වුණා )
    ------ Post added on Oct 26, 2021 at 6:06 PM

    na sliit eke un gewana salli tiken ills berala ena profit eka mahapola fund ekata daanawa aai
    GPA එක 3.7 ගන්න පුළුවන් නම්
    semester fee එක ආපහු ගෙවනනවා
    ------ Post added on Oct 26, 2021 at 6:07 PM
     
    • Like
    Reactions: EnIgma001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,696
    113
    ඕක මහපොළෙන් හදලා පවත්වාගෙන ගියේ. 2018 දී තුන් දෙනෙක් බදු ගත්තා. ( Profit pump to them) ආපහු රජයට ගන්න යන්නේ. අරුන් තුන් දෙනා කව්ද කියලා කවෘවත් කියන්නේ නෑ....
     
    • Like
    Reactions: meeka

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,501
    667
    113
    India
    ඕක මහපොළෙන් හදලා පවත්වාගෙන ගියේ. 2018 දී තුන් දෙනෙක් බදු ගත්තා. ( Profit pump to them) ආපහු රජයට ගන්න යන්නේ. අරුන් තුන් දෙනා කව්ද කියලා කවෘවත් කියන්නේ නෑ....
    මහපොලෙන් ගත්ත නය පොලි එක්ක ගෙවල ඉවර කරලා බන් උන් ඕකේ ලාභ ගත්තේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක මහපොළෙන් හදලා පවත්වාගෙන ගියේ. 2018 දී තුන් දෙනෙක් බදු ගත්තා. ( Profit pump to them) ආපහු රජයට ගන්න යන්නේ. අරුන් තුන් දෙනා කව්ද කියලා කවෘවත් කියන්නේ නෑ....
    එක්කෙනෙක් V. K. සමරනායක නේද?
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    mehema wenna mokak da aththatama sidda une kiyala kiwwoth umbala mata kiyai ekko mental unstable ekek nathinam boru nai kaarayek kiyala. adoo @hodakolla mama kiwwe sidda wena dee.. lalith ge sabhapathikama maha ra ain karapu seen eke ithuru tika thamai me. :lol:
     
    • Haha
    Reactions: hodakolla

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    😿 මැටි වැඩ. මේ වගේ දේ වලින් වෙන්නේ මෙහෙ ඉන්වෙස්ට්මන්ට් කරන්න යාන්තං හරි අදහසක් තියෙන එකෙක් ඒවා වෙනස් කරලා වෙනත් රටකට යන එක. ලෝකේ ප්‍රසිද්ධ යුනිවසිටි වල බජට් එක මුළු ලංකාවේම අධ්‍යාපනේට යොදවන මුදලටත් වඩා වැඩියි.