IMAGINE CUP තරගාවලිය යනු මයික්‍රොසොෆ්ට් සමාගම මෘදුකාංග සංවර්ධනය වෙනුවෙන්
ශිෂ්‍යයන් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන තරගාවලියක්.
ශ්‍රි ලංකාව නියෝජනය කළ නැණ ශිල්ප කණ්ඩායම එහිදී රටවල් 160ක් අබිබවා යමින් අනුශූරයන් බවට පත්වුණා.
පෘථිවිය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන රටාව යන තරග කාණ්ඩ අතුරින් සෞඛ්‍ය කාණ්ඩය යටතේ
ශ්‍රී ලංකා නැණ ශිල්ප කණ්ඩායම ඉදිරිපත් කර තිබුණේ නැණ ශිල්ප යන ජංගම දුරකථන යෙදවුමයි.
මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT හි අධ්‍යාපනය ලැබූ
මේ සිව් දෙනාට අමෙරිකාවේ සියැටල් හි පැවති මයික්‍රො සොෆ්ට් IMAGINE CUP අවසාන තරගාවලියේදී
සෞදි අරාබි සහ ජර්මානු කණ්ඩායම්වලින් එල්ල වී තිබුණේ ප්‍රබල අභියෝගයක්.
Phil Spencer එක්කත් කතා කරන්න ලැබිලා
Sinhala Transalation grabbed from www.hirunews.lk