SLIIT වැඩ පෙන්වයි | Imagine Cup 2022 අනුශූරතාවය ලංකාවට රැගෙන එයි

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    IMAGINE CUP තරගාවලිය යනු මයික්‍රොසොෆ්ට් සමාගම මෘදුකාංග සංවර්ධනය වෙනුවෙන්
    ශිෂ්‍යයන් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන තරගාවලියක්.

    ශ්‍රි ලංකාව නියෝජනය කළ නැණ ශිල්ප කණ්ඩායම එහිදී රටවල් 160ක් අබිබවා යමින් අනුශූරයන් බවට පත්වුණා.

    පෘථිවිය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන රටාව යන තරග කාණ්ඩ අතුරින් සෞඛ්‍ය කාණ්ඩය යටතේ
    ශ්‍රී ලංකා නැණ ශිල්ප කණ්ඩායම ඉදිරිපත් කර තිබුණේ නැණ ශිල්ප යන ජංගම දුරකථන යෙදවුමයි.

    මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT හි අධ්‍යාපනය ලැබූ
    මේ සිව් දෙනාට අමෙරිකාවේ සියැටල් හි පැවති මයික්‍රො සොෆ්ට් IMAGINE CUP අවසාන තරගාවලියේදී
    සෞදි අරාබි සහ ජර්මානු කණ්ඩායම්වලින් එල්ල වී තිබුණේ ප්‍රබල අභියෝගයක්.

    Phil Spencer එක්කත් කතා කරන්න ලැබිලා :love2:

    Sinhala Transalation grabbed from www.hirunews.lk
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    just a small competition...nothing much to brag about. ;)
    sirawata bn me huttala dagalanawa metana :poop: :ROFLMAO:

    ane hutto lankawe goverment campus welin yawanne na oya wage gobba ponna podi competition walata.upadi kada unta itin mewa maha lokuuuu ewa:ROFLMAO::ROFLMAO:.ratakatawath gannawada kiyapanko topiwa oya gubbayam walin ganna degree nisa:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::poop::poop::sick:.
    ------ Post added on Jun 12, 2022 at 6:28 PM
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මේකේ එකෙක් ඊයේ private campus වලට බැන බැන හිටියනේ
    ඌට හීන් කනේ පාරක් ගහන්න හිතුණා :yes: :lol:
    uge namth Anthare

    ස්ලිට් එක වහල දාන්ඩ ඕන
    උපාදි කඩයක් ඕක
    uba giye kohe da
    ------ Post added on Jun 12, 2022 at 6:39 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    sirawata bn me huttala dagalanawa metana :poop: :ROFLMAO:

    ane hutto lankawe goverment campus welin yawanne na oya wage gobba ponna podi competition walata.upadi kada unta itin mewa maha lokuuuu ewa:ROFLMAO::ROFLMAO:.ratakatawath gannawada kiyapanko topiwa oya gubbayam walin ganna degree nisa:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::poop::poop::sick:.
    ------ Post added on Jun 12, 2022 at 6:28 PM

    Uba Sakkili art faculty ekakin neda. weta mara polu bassaganna ekek

    ape kaley oka hemadama dinne ekko UCSC nattam Mora

    sirawata bn me huttala dagalanawa metana :poop: :ROFLMAO:

    ane hutto lankawe goverment campus welin yawanne na oya wage gobba ponna podi competition walata.upadi kada unta itin mewa maha lokuuuu ewa:ROFLMAO::ROFLMAO:.ratakatawath gannawada kiyapanko topiwa oya gubbayam walin ganna degree nisa:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::poop::poop::sick:.
    ------ Post added on Jun 12, 2022 at 6:28 PM

    Chichi ta tath PhD dunnane ithin SLIIT upadhi kaden hahah
    ------ Post added on Jun 12, 2022 at 9:00 PM