SLIIT සරසවි සිසුවෙක්, සිසුවියකගේ නිරුවත් ඡායා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    දෑන් මෙච්චර කාලෙකට ඔය වගේ දෙයක් උනේ.වෑරද්ද කියන්නේ අන්ඩුවේ කෑම්පස් යන උන්ටත් ස්ලිට් එකට මඩ ගහන්න ඕක ඈති.ඊට කලින් මේවාත් අහපියව්....

    http://www.elakiri.com/forum/archive/index.php/t-232501.html

    මේක පොදු දේවල්.වනචරයකු කොහේ ගියත් වනචර වෑඩ කරනවා බන්.මගෙත් හොද යලුවො ගොඩක් ආන්ඩුවේ යුනි වල ඉන්නවා.උන් නම් ඕවා නෑ හොදට වෑඩ කරන් ඉන්නවා.ඔය ආතක් පාතක් නෑති අපතයෝ තමා මේකට ඈවිත් ගොන්නු වගේ වලි දාගන්න හදන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,188
    113
    ආශ්චර්යමත් රටක
    ඕක බොරු කටකතාවක් බන්.. ආන්ඩුවෙ කැම්පස් බයියො ප්‍රයිවට් කැම්පස්/උසස් අධ්‍යාපන ආයතන වලට මඩගහන්න ගොතපු බේගලයක්. මේක අරගෙන ස්ලීට් එකේ නම දාපු පොන්ස් නම් අර හැන්කොක් කියන ආන්ඩුවෙ අම්බලමෙ ඉන්නව කියන එකා වෙන්න ඇති

    :P:P

    ridila wage hodatama.. ubata SLIIT degreeyak tiya the kadeka degreeyak at nane.. :(:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බොදුබල සේනාවේ ඩිලන්ත විතානගේත් SLIIT එකේ ගුරුවරයෙක්.... :(

    hari ....dan paschth bagaya wikunala iwaranam ...thinkalath hodagena methanin pala...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඕක බොරු කටකතාවක් බන්.. ආන්ඩුවෙ කැම්පස් බයියො ප්‍රයිවට් කැම්පස්/උසස් අධ්‍යාපන ආයතන වලට මඩගහන්න ගොතපු බේගලයක්. මේක අරගෙන ස්ලීට් එකේ නම දාපු පොන්ස් නම් අර හැන්කොක් කියන ආන්ඩුවෙ අම්බලමෙ ඉන්නව කියන එකා වෙන්න ඇති

    :P:P

    mekada koheda wade karala thiyenne.........onna ithin mun danna ragging
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දෑන් මෙච්චර කාලෙකට ඔය වගේ දෙයක් උනේ.වෑරද්ද කියන්නේ අන්ඩුවේ කෑම්පස් යන උන්ටත් ස්ලිට් එකට මඩ ගහන්න ඕක ඈති.ඊට කලින් මේවාත් අහපියව්....

    මේක පොදු දේවල්.වනචරයකු කොහේ ගියත් වනචර වෑඩ කරනවා බන්.මගෙත් හොද යලුවො ගොඩක් ආන්ඩුවේ යුනි වල ඉන්නවා.උන් නම් ඕවා නෑ හොදට වෑඩ කරන් ඉන්නවා.ඔය ආතක් පාතක් නෑති අපතයෝ තමා මේකට ඈවිත් ගොන්නු වගේ වලි දාගන්න හදන්නේ.

    pissuda yako ubalata mada gahanna......ubalata gahanna oni guu......hoooooo
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මචන් අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා SLITT එකේ ඉගෙන ගන්න. දැන් ඌ ඉන්නේ 3rd year එකේ. කොහොමහරි දවසක් project එකක් කරන එකක් ගැන කතා කරලා මූට visual studio Administrator mode එකෙන් open කරන්න කිව්වම ඒක තේරෙන්නේ නෑ. ඒත් කට ඇරියොත් කතා කරන්නේ SLITT එකේ world ranking ගැන.

    මට SLITT එකේ මේ වගේ එවුනුත් ඉන්නවනේ කියල තේරුනේ එදා. මොකද ඊට කලින් මට අපේ office එකේදී set වෙච්ච SLITT එකේ එවුන් සිරාම ඩයල්. ඒ අස්සේ මේ වගේ එවුනුත් ඉන්නවා. මම මේ කිව්වේ ඇත්තම සීන් එකක්. ඒක SLITT එකේවත්, ඒකෙ ඉගෙන ගන්න එවුන්ගේවත් වැරැද්ද නෙමෙයි. කරන්න දෙයක් නැති කමට SLITT ගියපු එවුන්ගේ වැරැද්ද.
    ඔව් ඇත්ත බන් ඒ වගේ උනුත් ඉන්නවා ඒ කලෙත් හිටියා. කරන්ඩ දෙයක් නැති උනහමත් එන උන්
    ඉන්නවනේ.
    ගොඩක් කෙල්ලෙන්ගේ නම් තියෙන්නෙම සොබනේ විතරයි දන්න ඉටිගෙඩියක් නැ. project වලත්
    documentation,presentation කැලි කරලා ගොඩ යන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    t4pb.jpg

    උදේ පාන්දර රිදිලා..... he he :D :D