SLIIT සරසවි සිසුවෙක්, සිසුවියකගේ නිරුවත් ඡායා

Randysun

Member
Aug 13, 2013
86
11
0
SLIIT සරසවි සිසුවෙක්, සිසුවියකගේ නිරුවත් ඡායා

SLIIT සරසවි සිසුවෙක්, සිසුවියකගේ නිරුවත් ඡායා ගෙන බලපෑම් කරලා

මාලඹේ පෞද්ගලික සරසවියක සිසුවෙක්, එම සරසවියේ සිසුවියකගේ නිරුවත් ඡායාරූපගෙන, වරිවර ඇයට බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සරසවියට ඇතුළත්වූ මොහොතේ 'රැග්' කිරීම හරහා සැකකරු මෙම සිසුවිය මිතුරුකරගනිමින් හෝටලයකට රැගෙන ගොස් එසේ නිරුවත් කර ඡායාරූප ගෙන ඇත.

අනතුරුව එම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වමින්, ඇයව වරින් වර හෝටල්වලට රැගෙන ගොස් අතවරකර ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළිදරවු වී ඇත.

සැකකරු අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Source: http://www.lankagossipgirl.com/2013/09/uni-student-strips-fellow-girl.html
 
Last edited:

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    7v7.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඒකි නම් ජීවිතේටවත් යන්නෑ බං.. ඉගෙනීම පැත්තක තියලා මං ගෙදර එනවා..
     

    Randysun

    Member
    Aug 13, 2013
    86
    11
    0
    Dan SLIIT eke kollai ballai hama ekama innawa. eka sliit eke wath eka inna wadagath ungewath waradak newei ithin. Gas gal yata rasthiyadu gahapu ewunuth dan SLIIT eke degree karanawa.
     

    Randysun

    Member
    Aug 13, 2013
    86
    11
    0
    අනේ හුකේ සල්ලි ගෙවල ඩ්‍රග්‍රි කඩ වලට ගිහින් තව රැග් වෙන උනුත් ඉන්නවද ??


    Me loke 90% ma uni pay karala igena ganna thiyanne. Lankawe gov uni tika arenna me loke anith hama uni ekakma degree kada da ban :shocked:
     

    Randysun

    Member
    Aug 13, 2013
    86
    11
    0
    Dan SLIIT eke kollai ballai hama ekama innawa. eka sliit eke wath eka inna wadagath ungewath waradak newei ithin. Gas gal yata rasthiyadu gahapu ewunuth dan SLIIT eke degree karanawa.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    අනේ හුකේ සල්ලි ගෙවල ඩ්‍රග්‍රි කඩ වලට ගිහින් තව රැග් වෙන උනුත් ඉන්නවද ??
    නුගත් උන පලියට ගොන් කතා කියන්ඩ එපා බන්, ලංකාවේ මේ නිදහස් අධ්‍යාපනය කියලා එකක්
    තිබ්බට ලෝකේ වෙන රටවල නිකන් උගන්වන් නැ.
    ඩ්‍රග්‍රි කඩ උනාට SLIIT එකේ ඉගෙන ගත්ත උන් කොහොමත් හොද තැන වල ඉන්නවා.පොඩ්ඩක්
    හොයල බලපන් බොරුවට කෑගහන්ඩ කලින්.