SLIIT සරසවි සිසුවෙක්, සිසුවියකගේ නිරුවත් ඡායා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Ado meka sira da ban chaa ne
    eth mekata rag eke adalathwayak nane moda kellek kollek ekka room gihin photo aran blackmail karala ekata ithin sliit ekema wenna one nahane :p
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නුගත් උන පලියට ගොන් කතා කියන්ඩ එපා බන්, ලංකාවේ මේ නිදහස් අධ්‍යාපනය කියලා එකක්
    තිබ්බට ලෝකේ වෙන රටවල නිකන් උගන්වන් නැ.
    ඩ්‍රග්‍රි කඩ උනාට SLIIT එකේ ඉගෙන ගත්ත උන් කොහොමත් හොද තැන වල ඉන්නවා.පොඩ්ඩක්
    හොයල බලපන් බොරුවට කෑගහන්ඩ කලින්.

    campus යන එවුන්ටත් වඩා දක්ෂ, බුද්දිමත් ඒවුනුත් SLITT එකේ ඉන්නවා මචන්. මම ඒක දන්නේ මම ඒ වගේ එවුනුත් එක්ක වැඩ කරලා තියෙන නිසා company එකේ. ඒත් දැන් දැන් A/L කෙලව ගන්න එවුන් ඔක්කොමගෙම ඊ ළඟ option එක SLITT යන එක. ඒ නිසා රස්තියාදු කාරයෝ, මොංගල් පොරවල්, කුඩු කාරයෝ ඔක්කොම ඕකට රිංගන්න පටන් අරන්.

    මම එහෙම කියන්නේ අපේ පැත්තේ ඒ වගේ එවුන් ගොඩක් දැන් SLITT යනවා. උන් පොතක් කියවන්නවත් සන්සුන් මනසක් තියෙන එවුන් කියල හිතා ගන්නත් බෑ බං. මේක SLITT එකේ ඉන්න ඇත්තටම දක්ෂ ළමයින්ට වෙන අසාදාරනයක් කියල මට නම් පේන්නේ. අනික SLITT එක හොඳ Standard එකක් තියාගෙන හිටපු institute එකක්.

    SLITT එකට යන්න ඕනේ කරන basic qualifications තව ටිකක් වැඩි කරනවා නම් හොඳයි කියල මගේ නම් අදහස.

    දැන් මේක කිව්වා කියල කට්ටිය මට බැන බැන මගේ rep කපන්න ලෑස්ති වෙන්න එපා. මම කිව්වේ ඇත්තටම වෙන දේ. ඒක එහෙම නෙමෙයි කියල ඕනේ කෙනෙකුට තර්ක කරන්න අයිතිය තියෙනවා. :yes:
     
    • Like
    Reactions: ruchirarsm

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    සහතික ඇත්ත මචන්... S3 ක් ඇත්තන් ඇති ඕකට යන්න..:lol: අඩුම B3 ක් වත් වගේ බලනව නම්. ඔය වගේ උන්ගෙන් ඕක නාස්ති වෙන්නෑ.. ඒත් කොහෙද ස්ලිට් එක ප්‍රයිවට් එකක් නේ.. උන්ට ඕන සල්ලි... ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    11.gif
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    :yes::yes::yes::yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    සහතික ඇත්ත මචන්... S3 ක් ඇත්තන් ඇති ඕකට යන්න..:lol: අඩුම B3 ක් වත් වගේ බලනව නම්. ඔය වගේ උන්ගෙන් ඕක නාස්ති වෙන්නෑ.. ඒත් කොහෙද ස්ලිට් එක ප්‍රයිවට් එකක් නේ.. උන්ට ඕන සල්ලි... ;)

    machn lankawe gov campus ara anith loke siyaluma campus wage mudal aya karanawa ugannanawata..eka mathaka thiyaganin.. :) mata danaganna labuna last time SLIIT eke Batch top SSS dapu kenek kiyala...anika sahena hoda GPA ekak thibila thiyenawa. :) ithin Batch Top weema kesewethath sahena hoda GPA ekak ganna aniwa wada puluwan ekek wenna one.. :) ithin mchn man hithanne requirement eka BBB karana eka asdaranay kiyala..ethakota ara wage ayata yanna thanak nathi wenawa..mokada a/l kala nam hoda ratakata yanna salli thibbath ea uni walin CCC kata wada result ekak illanawa..ethakota mehe SSS thiyala yana ekatha nathi kaloth mehe Maths CCC n palleha ganna sallith laksha 60-70 wiyadan karanna bari lankawe bahutharaya anatha wenawa...

    Math dannawa dan SLIIT ekata kolla balla hama ekama yanawa kiyala..habai oya balu type ewun ithuru wenne tikak kalayai exam repeat wenna repeat wenna giyama un halila yanawa..anthimata kohomahri degree eka aran out wenne nam wada karayo tika witharai..eth ehamama hari yan na ayathanayaka Standard eka thiyaganna..Mehemai SSS ehemama thibiya yuthui..mokada Maths walin SSS ganneth aniwa wada karanna puluwan ekek thama..ada kaale Maths karala awuruddakata keeyak fail wenawada? Onna Commerce/Arts wage ewayen BBB illuwat awlak na..mokada dan Commerce uth lesi karala hinda..sadaranawa kiyanne last year A/L example ekata aran.. :)

    Man nam kiyanne ara SAITM eke wage SLIIT eketh Interview ekak thiyala lamai ganna one kiyala..kala wadda wage ewun,discipline nath ewun,igena ganna unanduwak nathi un Interview eken alla ganna puluwan..anika adina adumeth standard ekak thibba nam hodai.. eka thama mekata wisaduma... :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    බොදුබල සේනාවේ ඩිලන්ත විතානගේත් SLIIT එකේ ගුරුවරයෙක්.... :(
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    නුගත් උන පලියට ගොන් කතා කියන්ඩ එපා බන්, ලංකාවේ මේ නිදහස් අධ්‍යාපනය කියලා එකක්
    තිබ්බට ලෝකේ වෙන රටවල නිකන් උගන්වන් නැ.
    ඩ්‍රග්‍රි කඩ උනාට SLIIT එකේ ඉගෙන ගත්ත උන් කොහොමත් හොද තැන වල ඉන්නවා.පොඩ්ඩක්
    හොයල බලපන් බොරුවට කෑගහන්ඩ කලින්.

    ඔව් මචන් දන්නේ නැත්තම් කතා කරන්නේ නැතුව ඉන්නවනම් තම හොඳ මෙහෙම සිද්ධියක් අත්තතම වුනාද නැද්ද කියල ඔය දල තියෙන ගොසිප් සයිට් එකෙන් කියන්න බෑනේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    campus යන එවුන්ටත් වඩා දක්ෂ, බුද්දිමත් ඒවුනුත් SLITT එකේ ඉන්නවා මචන්. මම ඒක දන්නේ මම ඒ වගේ එවුනුත් එක්ක වැඩ කරලා තියෙන නිසා company එකේ. ඒත් දැන් දැන් A/L කෙලව ගන්න එවුන් ඔක්කොමගෙම ඊ ළඟ option එක SLITT යන එක. ඒ නිසා රස්තියාදු කාරයෝ, මොංගල් පොරවල්, කුඩු කාරයෝ ඔක්කොම ඕකට රිංගන්න පටන් අරන්.

    මම එහෙම කියන්නේ අපේ පැත්තේ ඒ වගේ එවුන් ගොඩක් දැන් SLITT යනවා. උන් පොතක් කියවන්නවත් සන්සුන් මනසක් තියෙන එවුන් කියල හිතා ගන්නත් බෑ බං. මේක SLITT එකේ ඉන්න ඇත්තටම දක්ෂ ළමයින්ට වෙන අසාදාරනයක් කියල මට නම් පේන්නේ. අනික SLITT එක හොඳ Standard එකක් තියාගෙන හිටපු institute එකක්.

    SLITT එකට යන්න ඕනේ කරන basic qualifications තව ටිකක් වැඩි කරනවා නම් හොඳයි කියල මගේ නම් අදහස.

    දැන් මේක කිව්වා කියල කට්ටිය මට බැන බැන මගේ rep කපන්න ලෑස්ති වෙන්න එපා. මම කිව්වේ ඇත්තටම වෙන දේ. ඒක එහෙම නෙමෙයි කියල ඕනේ කෙනෙකුට තර්ක කරන්න අයිතිය තියෙනවා. :yes:
    ඔව් සිරාවට කතාවේ නම් ඇත්තකුත් තියනවා ඉස්සර physical,bio තේරිච්ච අය campus
    යන නැතුව අවා නැත්තම් campus යන්ඩ ලකුණු ටිකක් මදි වෙච්ච අය අවා.
    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම එකට රිංගනවා සල්ලි තියන හින්දා,
    ඔය ගොඩක් උන් 2nd year එකෙන් උඩට යන නැ නවතිනවා ගොඩාක් වෙලාවට.
    මුන්ටත් සල්ලි ඕන හින්දා එන හැම එකවම වැද්ද ගන්නවා

    ගන්න ප්‍රමාණය අඩු කරලා A/L result, අඩුමගානේ bio/maths C4 ක් වත් තියන අය ගත්තොත්
    මීට වඩා හොද වෙයි.
     
    lathika6c

    Member
    Sep 29, 2012
    16
    2
    0
    Den kawuda kiyanne oka SLIIT eke kiyala.. Malabe Private UNI ekakata thiyenne SLIIT eka witharada? Hariyata Hoyala balala Thread daapan bun, Boruwata Madagahanne nethuwa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔව් සිරාවට කතාවේ නම් ඇත්තකුත් තියනවා ඉස්සර physical,bio තේරිච්ච අය campus
    යන නැතුව අවා නැත්තම් campus යන්ඩ ලකුණු ටිකක් මදි වෙච්ච අය අවා.
    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම එකට රිංගනවා සල්ලි තියන හින්දා,
    ඔය ගොඩක් උන් 2nd year එකෙන් උඩට යන නැ නවතිනවා ගොඩාක් වෙලාවට.
    මුන්ටත් සල්ලි ඕන හින්දා එන හැම එකවම වැද්ද ගන්නවා

    ගන්න ප්‍රමාණය අඩු කරලා A/L result, අඩුමගානේ bio/maths C4 ක් වත් තියන අය ගත්තොත්
    මීට වඩා හොද වෙයි.

    මචන් අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා SLITT එකේ ඉගෙන ගන්න. දැන් ඌ ඉන්නේ 3rd year එකේ. කොහොමහරි දවසක් project එකක් කරන එකක් ගැන කතා කරලා මූට visual studio Administrator mode එකෙන් open කරන්න කිව්වම ඒක තේරෙන්නේ නෑ. ඒත් කට ඇරියොත් කතා කරන්නේ SLITT එකේ world ranking ගැන.

    මට SLITT එකේ මේ වගේ එවුනුත් ඉන්නවනේ කියල තේරුනේ එදා. මොකද ඊට කලින් මට අපේ office එකේදී set වෙච්ච SLITT එකේ එවුන් සිරාම ඩයල්. ඒ අස්සේ මේ වගේ එවුනුත් ඉන්නවා. මම මේ කිව්වේ ඇත්තම සීන් එකක්. ඒක SLITT එකේවත්, ඒකෙ ඉගෙන ගන්න එවුන්ගේවත් වැරැද්ද නෙමෙයි. කරන්න දෙයක් නැති කමට SLITT ගියපු එවුන්ගේ වැරැද්ද.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක බොරු කටකතාවක් බන්.. ආන්ඩුවෙ කැම්පස් බයියො ප්‍රයිවට් කැම්පස්/උසස් අධ්‍යාපන ආයතන වලට මඩගහන්න ගොතපු බේගලයක්. මේක අරගෙන ස්ලීට් එකේ නම දාපු පොන්ස් නම් අර හැන්කොක් කියන ආන්ඩුවෙ අම්බලමෙ ඉන්නව කියන එකා වෙන්න ඇති

    :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඕක බොරු කටකතාවක් බන්.. ආන්ඩුවෙ කැම්පස් බයියො ප්‍රයිවට් කැම්පස්/උසස් අධ්‍යාපන ආයතන වලට මඩගහන්න ගොතපු බේගලයක්. මේක අරගෙන ස්ලීට් එකේ නම දාපු පොන්ස් නම් අර හැන්කොක් කියන ආන්ඩුවෙ අම්බලමෙ ඉන්නව කියන එකා වෙන්න ඇති

    :P:P

    දැන් එතකොට උඹත් SLITT ද? :shocked::shocked: