SLIIT 2nd Year Algorithm Simulator Project - Java
Insertion / Selection
යාලුවෙක් වෙනුවෙන් හැදුවෙ. ඒත් මේක ඌට ලොකු වැඩි උනා. සංකීර්ණ වැඩීලු. අනේ මන්ද එච්චර අමාරු නෑ. සරලයි. ඉතිං මේ Project එක කාටවත් වැඩක් නැති වෙලා තියෙන්නෙ. ඔන්න ඒක නිසා ඔක්කොම files එක්කම Project 1ම නිකන් දෙනව. අපරාදෙනෙ. ඕන අය බාගන්න. codes ටික දෙන්නෙ උවමනාම අයට විතරයි. නැත්නම් කාටවත් වැඩක් නැතිවෙයි. finalize කරල තිබුනට මේ project එක එහෙම්මම ගිහින් දෙන්න එපා. එහෙම උනොත් මාට්ටු. අදහස අරගෙන අවශ්‍යතා පරිදි program 1 extend කරගන්න. තව එහෙම හදල දීපු projects ගොඩක් තියෙනව. ඕන අය pm කරන්න. මෙතන දාන්නෙ නෑ. මොකද ඒව ඇත්තටම submit කරල තියෙන්නෙ. ඒක නිසා කාට හරි ඕනෙ නම් වෙනස් කරල දෙන්නම්.
File Size: 2.00MB
mediafire
මෙන්න මේ SLIIT Projects තියෙන සයිට් එකේ Tutorial එක හා සමානයි.
Link
Screens

මාත් මුලින් නිකන්ම එකක් තමා යැව්වෙ. ඒක මදි කිව්ව. 