SLIIT 2nd Year Algorithm Simulator Project - Java

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    SLIIT 2nd Year Algorithm Simulator Project - Java
    Insertion / Selection

    යාලුවෙක් වෙනුවෙන් හැදුවෙ. ඒත් මේක ඌට ලොකු වැඩි උනා. සංකීර්ණ වැඩීලු. අනේ මන්ද එච්චර අමාරු නෑ. සරලයි. ඉතිං මේ Project එක කාටවත් වැඩක් නැති වෙලා තියෙන්නෙ. ඔන්න ඒක නිසා ඔක්කොම files එක්කම Project 1ම නිකන් දෙනව. අපරාදෙනෙ. ඕන අය බාගන්න. codes ටික දෙන්නෙ උවමනාම අයට විතරයි. නැත්නම් කාටවත් වැඩක් නැතිවෙයි. finalize කරල තිබුනට මේ project එක එහෙම්මම ගිහින් දෙන්න එපා. එහෙම උනොත් මාට්ටු. අදහස අරගෙන අවශ්‍යතා පරිදි program 1 extend කරගන්න. තව එහෙම හදල දීපු projects ගොඩක් තියෙනව. ඕන අය pm කරන්න. මෙතන දාන්නෙ නෑ. මොකද ඒව ඇත්තටම submit කරල තියෙන්නෙ. ඒක නිසා කාට හරි ඕනෙ නම් වෙනස් කරල දෙන්නම්.


    File Size: 2.00MB
    mediafire

    මෙන්න මේ SLIIT Projects තියෙන
    සයිට් එකේ Tutorial එක හා සමානයි.
    Link

    Screens

    Screen1.png


    ProjectScreen3.jpg


    ProjectScreen2.jpg

    DEV.png
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    GUI kalath console kalath vadi venasak naa...

    anith eka taniyama algorithm eka terum ganne nathuva karala nam kisima terumak na...

    lesiyata pahasuvata lessala gihilla antimata interview ekata vage giyama ahana prashna valata answer karanna bari unama tama terenne... :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    oya project ekata illanne simple simulator ekak witharai....
    numbers tika enter karama sort wenna withrai one....;)

    ඒ උනාට මචන් ඌ කලින් අවුරුද්දෙ බැජ් ටොප් උන එකාගෙ එකේ ස්ක්‍රීන්ස් එවල ඒ විදියට ගැර්ෆිකලි වෙන්න ඕනෙ කිව්ව. මාත් ඉතින්ං දහම් ගැට දාල හැදුව. පස්සෙ ඌ කිව්ව ඒක ප්‍රස්න්ට් කරන්න බෑ අමාරුයි එපා කියල. :dull: මාත් මුලින් නිකන්ම එකක් තමා යැව්වෙ. ඒක මදි කිව්ව. :yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ උනාට මචන් ඌ කලින් අවුරුද්දෙ බැජ් ටොප් උන එකාගෙ එකේ ස්ක්‍රීන්ස් එවල ඒ විදියට ගැර්ෆිකලි වෙන්න ඕනෙ කිව්ව. මාත් ඉතින්ං දහම් ගැට දාල හැදුව. පස්සෙ ඌ කිව්ව ඒක ප්‍රස්න්ට් කරන්න බෑ අමාරුයි එපා කියල. :dull: මාත් මුලින් නිකන්ම එකක් තමා යැව්වෙ. ඒක මදි කිව්ව. :yes:
    aiyoo salli......:nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ela machan web project monada kalee ?
    web නම් කරල නෑ. මගේ project එකත් තාම හදා ගන්න බැරි උනා.. මායි kpz එකතු වෙලා web ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා.. ඒත් පහුගිය ටිකේ එක එක ඒව වෙලා දැන් ඒක නතර වෙලා. kpz රට ගිහින් ඉන්නෙ.. උබ කැමති නම් සෙට් වෙලා ආයිත් පටන් ගමුද? හැබැයි 50-50 ප්‍රොජෙක්ට එකක්.. හරි ගියොත් ගොඩ. වැරදුනොත් මුකුත් නෑ.

    apita nam owwa nadda koheda. (Algorithm Simulator)
    :cool: