ඒක තීරණය වෙන්නේ උබ ළග තියෙන දැනුම, කැමැත්ත, සහා ඉස්සරහට කරන්න ඉන්න job එක අනුවයි
ලංකාවේ Game Development වලට jobs වැඩියේ නෑ. ඉතින් ඒක තෝරගත්තොත් job එකක් හොයාගන්න අමාරු වෙයි. AI වලටත් එහෙමයි. Human Computer Interaction, QA වලට ඉල්ලුම නම් හොදයි.
HCI කරන කොට ටිකක් Designing ගැන සහා Psychological Aspects ගැන හිතන්න ඕනේ ඒ වගේම GUI Elements Design කරන්න දන්නවා නම් .NET/WPF වලින් ගොඩක්ම හොදයි. Web Development වලදී නම් JQuery සහා JavaScript දැන ගන්න ටිකක් වාසියි. QA වලදී නම් උබට හොද Programming Knowledge එකක් ඕනේ එතකොට Designing වලට වඩා Logic එක සහා Code Flow එක යන හැටි දැනගන්න ඕනේ.