SLIIT aptitude test

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    aneee ban heta neh test eka. mamath passta widiyata baya welai inne. aneeee ai mawa me loketa bihi kaleeeee.........

    බය වෙන්න දෙයක් නෑ බං...ඔය 5 වසරේ ශිෂ්‍යත්වෙට දෙනවා වගේ IQ ප්‍රශ්න ටිකක් දෙන්නේ...පොඩ්ඩක් practice වෙලා ගිහාම හරි..ඕකට බය වෙනවා නම් වැඩක් නෑ..