Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT Confessions 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

True Story :

ඉංජිනේරු පීඨයේ lecturer කෙනෙක්ට lift එකේ ඉඩ දුන්නේ නෑ කියලා දාලා තිබ්බ නේද... ගෞරවය කියන දේ බලෙන් ගන්න බෑ කාටවත්. ඒක ඉබේම ඉන්න ඕන හිත ඇතුලෙන්ම. IT faculty එකේ හොඳ ගුරුවරු අස් වෙලා යනවට කැමති නැතුව ගොඩක් post දාලා තිබ්බා නේද කලින්. අන්න ඒ feeling එකට තමයි නියම ගුරු ගෞරවය කියන්නේ. හැමෝම දැන ගන්න ඕන තමන්ගේ ගරුත්වය රැකෙන විදිහට ඉන්න. සමහර lectures ලඟ කිසිම මනුස්සකමක් නෑ. මේ කියන්නේ නිකං පාස් කරන්න කියන එක නෙවෙයි. තවත් මනුස්සයෙක් එක්ක කතා කරන විදිහවත් දන්නේ නැති අය තමයි ගොඩක් ඉන්නෙ. එකම ප්රශ්නේ තියන ළමයි දෙන්නෙක් ආවොත් තමන් අඳුනන කෙනාට විතරයි මොකක්හරි උදව්වක් කරන්න බලන්නේ. ඇයි අනිත් අය දරුවෝ නෙවෙයිද ? lectures ලගේ සමහර දෙවල් ගැන complain එකක් දාන්නවත් තැනක් නෑ. Dean ට කියන්නද. ඔක්කොම එකම බෝට්ටුවේ අය. මොන Msc, PhD ගත්තත් වැඩක් නෑ මනුස්සකමේ උපාධිය සම්පූර්ණ කරේ නැත්තං.. Student affires එක නං ගන්න දෙයක් නෑ. එකේ ඉන්න අයට වැඩිය හොඳට කැන්ටින් එකේ ඉන්න මිනිස්සු ටික දන්නවා මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන විදිහ. ඔක්කොම මාරු වෙලා තියෙන්නේ. Reception එකෙන් මොකක්හරි අහන්න ගියොත් කියන ඒවට මරාගෙන මැරෙන්න හිතෙනවා. කලකිරෙනවා ඇත්තටම. සල්ලි පස්සේ දුවන්නේ ඔක්කොම අය.

මචංලා, උඹලට ප්රශ්න ඇති. හැබැයි අපිට තියෙන්නෙ බලං ඉන්න එක තමයි. පුලුවන් ඉක්මනට තමන්ගේ වැඩේ කරගෙන මේකෙන් පිට වෙන්න. තමන් වැටුනු වලේ වෙන එකෙක්ට වැටෙන්න දෙන්න එපා.

LINK https://www.facebook.com/SLIITConfessionsNew/posts/1688659137842171

[QUOTE="66000V, post: 22033484, member: 455680"] [COLOR="DarkOrchid"][SIZE="4"]True Story : ඉංජිනේරු පීඨයේ lecturer කෙනෙක්ට lift එකේ ඉඩ දුන්නේ නෑ කියලා දාලා තිබ්බ නේද... ගෞරවය කියන දේ බලෙන් ගන්න බෑ කාටවත්. ඒක ඉබේම ඉන්න ඕන හිත ඇතුලෙන්ම. IT faculty එකේ හොඳ ගුරුවරු අස් වෙලා යනවට කැමති නැතුව ගොඩක් post දාලා තිබ්බා නේද කලින්. අන්න ඒ feeling එකට තමයි නියම ගුරු ගෞරවය කියන්නේ. හැමෝම දැන ගන්න ඕන තමන්ගේ ගරුත්වය රැකෙන විදිහට ඉන්න. සමහර lectures ලඟ කිසිම මනුස්සකමක් නෑ. මේ කියන්නේ නිකං පාස් කරන්න කියන එක නෙවෙයි. තවත් මනුස්සයෙක් එක්ක කතා කරන විදිහවත් දන්නේ නැති අය තමයි ගොඩක් ඉන්නෙ. එකම ප්රශ්නේ තියන ළමයි දෙන්නෙක් ආවොත් තමන් අඳුනන කෙනාට විතරයි මොකක්හරි උදව්වක් කරන්න බලන්නේ. ඇයි අනිත් අය දරුවෝ නෙවෙයිද ? lectures ලගේ සමහර දෙවල් ගැන complain එකක් දාන්නවත් තැනක් නෑ. Dean ට කියන්නද. ඔක්කොම එකම බෝට්ටුවේ අය. මොන Msc, PhD ගත්තත් වැඩක් නෑ මනුස්සකමේ උපාධිය සම්පූර්ණ කරේ නැත්තං.. Student affires එක නං ගන්න දෙයක් නෑ. එකේ ඉන්න අයට වැඩිය හොඳට කැන්ටින් එකේ ඉන්න මිනිස්සු ටික දන්නවා මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන විදිහ. ඔක්කොම මාරු වෙලා තියෙන්නේ. Reception එකෙන් මොකක්හරි අහන්න ගියොත් කියන ඒවට මරාගෙන මැරෙන්න හිතෙනවා. කලකිරෙනවා ඇත්තටම. සල්ලි පස්සේ දුවන්නේ ඔක්කොම අය. මචංලා, උඹලට ප්රශ්න ඇති. හැබැයි අපිට තියෙන්නෙ බලං ඉන්න එක තමයි. [/SIZE][/COLOR][COLOR="Red"][SIZE="6"]පුලුවන් ඉක්මනට තමන්ගේ වැඩේ කරගෙන මේකෙන් පිට වෙන්න. තමන් වැටුනු වලේ වෙන එකෙක්ට වැටෙන්න දෙන්න එපා.[/SIZE] [/COLOR] [COLOR="red"][SIZE="4"]LINK [/SIZE][/COLOR][URL="https://www.facebook.com/SLIITConfessionsNew/posts/1688659137842171"]https://www.facebook.com/SLIITConfessionsNew/posts/1688659137842171[/URL] :lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom