SLIIT Confessions 2

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    True Story :
    ඉංජිනේරු පීඨයේ lecturer කෙනෙක්ට lift එකේ ඉඩ දුන්නේ නෑ කියලා දාලා තිබ්බ නේද... ගෞරවය කියන දේ බලෙන් ගන්න බෑ කාටවත්. ඒක ඉබේම ඉන්න ඕන හිත ඇතුලෙන්ම. IT faculty එකේ හොඳ ගුරුවරු අස් වෙලා යනවට කැමති නැතුව ගොඩක් post දාලා තිබ්බා නේද කලින්. අන්න ඒ feeling එකට තමයි නියම ගුරු ගෞරවය කියන්නේ. හැමෝම දැන ගන්න ඕන තමන්ගේ ගරුත්වය ‍රැකෙන විදිහට ඉන්න. සමහර lectures ලඟ කිසිම මනුස්සකමක් නෑ. මේ කියන්නේ නිකං පාස් කරන්න කියන එක නෙවෙයි. තවත් මනුස්සයෙක් එක්ක කතා කරන විදිහවත් දන්නේ නැති අය තමයි ගොඩක් ඉන්නෙ. එකම ප්‍රශ්නේ තියන ළමයි දෙන්නෙක් ආවොත් තමන් අඳුනන කෙනාට විතරයි මොකක්හරි උදව්වක් කරන්න බලන්නේ. ඇයි අනිත් අය දරුවෝ නෙවෙයිද ? lectures ලගේ සමහර දෙවල් ගැන complain එකක් දාන්නවත් තැනක් නෑ. Dean ට කියන්නද. ඔක්කොම එකම බෝට්‍ටුවේ අය. මොන Msc, PhD ගත්තත් වැඩක් නෑ මනුස්සකමේ උපාධිය සම්පූර්ණ කරේ නැත්තං.. Student affires එක නං ගන්න දෙයක් නෑ. එකේ ඉන්න අයට වැඩිය හොඳට කැන්ටින් එකේ ඉන්න මිනිස්සු ටික දන්නවා මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන විදිහ. ඔක්කොම මාරු වෙලා තියෙන්නේ. Reception එකෙන් මොකක්හරි අහන්න ගියොත් කියන ඒවට මරාගෙන මැරෙන්න හිතෙනවා. කලකිරෙනවා ඇත්තටම. සල්ලි පස්සේ දුවන්නේ ඔක්කොම අය.
    මචංලා, උඹලට ප්‍රශ්න ඇති. හැබැයි අපිට තියෙන්නෙ බලං ඉන්න එක තමයි.
    පුලුවන් ඉක්මනට තමන්ගේ වැඩේ කරගෙන මේකෙන් පිට වෙන්න. තමන් වැ‍ටුනු වලේ වෙන එකෙක්ට වැටෙන්න දෙන්න එපා.


    LINK https://www.facebook.com/SLIITConfessionsNew/posts/1688659137842171

    :lol::lol::lol::lol:
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    සමහර lectures ලඟ කිසිම මනුස්සකමක් නෑ. මේ කියන්නේ නිකං පාස් කරන්න කියන එක නෙවෙයි. තවත් මනුස්සයෙක් එක්ක කතා කරන විදිහවත් දන්නේ නැති අය තමයි ගොඩක් ඉන්නෙ. එකම ප්‍රශ්නේ තියන ළමයි දෙන්නෙක් ආවොත් තමන් අඳුනන කෙනාට විතරයි මොකක්හරි උදව්වක් කරන්න බලන්නේ. ඇයි අනිත් අය දරුවෝ නෙවෙයිද ? lectures ලගේ සමහර දෙවල් ගැන complain එකක් දාන්නවත් තැනක් නෑ. Dean ට කියන්නද. ඔක්කොම එකම බෝට්‍ටුවේ අය. මොන Msc, PhD ගත්තත් වැඩක් නෑ මනුස්සකමේ උපාධිය සම්පූර්ණ කරේ නැත්තං.. Student affires එක නං ගන්න දෙයක් නෑ. එකේ ඉන්න අයට වැඩිය හොඳට කැන්ටින් එකේ ඉන්න මිනිස්සු ටික දන්නවා මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන විදිහ

    Oka ithin SLIIT eke witharak nemei boho than Wala ohoma thamai government private dekema
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Dean ට කියන්නද
    එපා සෑම්ට කියන්න:rofl:
    da045ccb5851a10c8fb8c7f0fa532ea8.jpg