Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT Confessions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය sliit සතියේ එකට ඇවිත් re correction දාපු සහෝදරයා, උබේ කතාව මන් බලන් උන්නේ .

සිද්දිය මෙහෙමයි , උ කෝල් කරලා re correction අහලා දන්න පුළුවන් අන්තිම දවස. sliit එකෙන් කියල ප්රතිපල ඇවිත් දවස් 14 ක් කියලා.මු එදා ආවම මුට දාන්න දීල නැ.ඔය කියපු දවසට කලින් මු ඇවිත් .එතනින් කියලා දවස් 7 න් ඉවරයි කියලා.පස්සේ මු අර මුලින් කිව කෝල් එක පටිගත කරලා අහන්ඩ දුන්නා.රෙදි නැ...පස්සේ කියනවා පිටට දෙන්න එපා එක sliit එකට හොද නෑලු.යකෝ උබලට හොද නැ තමා.අපෙන් සල්ලි ගන්න විතරයි උබලට හොද.උබලගෙන් වරදක් උනාම ඒවා පිටට දෙන්න එපාලු.

මේ ගැන ඉහල තනතුරු වල අය හොයල බලන්න ඕන.මේකද sliit එකේ stand .ළමයි කිදෙනෙක්ට මේ අසාදාරනය වෙනවා ඇතිද .අපි නිවාඩු දාල මේකට වැඩක් කරගන්න ආවාම පැය ගණන් රස්තියාදුව,reception දෙන්නෙක්ගෙන් එකම දේ ඇහුවම එක එක වෙලවට එක එක කතා

අනික reception එකෙන් කොහොමද තීරණය කරන්නේ closing date එක ගැන.කාගෙන්වත් අහන්නේ නැතුව කොහොමද එහෙම වුට දාන්න දුන්නේ .අපෙන් වරදක් උනානම් sliit එක වටේම ඇවිදලා තමා වැඩේ කරන්නේ .තව කියක් වැරදි මුන් කරනවා ඇතිද.

කෝල් ගන්නවා නම් පටිගත කරහන් හම්බෙන්න යනවනම් video කරහන් .පස්සේ මුන් සද්ද දැම්මොත් ඉහල තැන වලට පැමිණිලි කරහන්.මල්ලි උබ මේකට අලුත් ඇති.8 තට්ටුව මිනිස්සුන්ට ඔවා පෙන්නහන්.නැත්නම් ඔය දේම හෙට තව එකෙක්ට වෙන්නේ .

අපි ඉද්දි මේකේ ළමයිනට ඇහුම් කන් දෙන ගුරුවරු හිටියා.තාමත් ඉන්නවම් එහෙම අය මේවා හොයලා බලන්ඩ. මේවා හදන්න බැරි නම් අඩු ගානේ වරදක් උනාම කොන්දක් තියාගෙන එක පිළිගන්න උගන් වන්න වැඩ කරන අයට උන්ගේ වැරදි වහ ගන්න ළමයින්ට සද්ද දාන් නැතුව .

අසදාරන වෙනුවෙන් නැගිටින්න ඕන කාලය හරි .උබල ඔකේ බයේ ඉදියොත් හැමදාම ඕක තමා වෙන්නේ .දාපල්ලා ඔවා facebook,you tube..අඩු ගානේ මේකට එන්න ඉන්න එවුන්වත් දැන ගන්නවා නේ sliit එකෙන් වැඩක් කරගන්න ඕන නිවැරදි ක්රමය.

[QUOTE="66000V, post: 22028423, member: 455680"] [COLOR="DarkOrchid"][SIZE="4"]ගිය sliit සතියේ එකට ඇවිත් re correction දාපු සහෝදරයා, උබේ කතාව මන් බලන් උන්නේ . සිද්දිය මෙහෙමයි , උ කෝල් කරලා re correction අහලා දන්න පුළුවන් අන්තිම දවස. sliit එකෙන් කියල ප්රතිපල ඇවිත් දවස් 14 ක් කියලා.මු එදා ආවම මුට දාන්න දීල නැ.ඔය කියපු දවසට කලින් මු ඇවිත් .එතනින් කියලා දවස් 7 න් ඉවරයි කියලා.පස්සේ මු අර මුලින් කිව කෝල් එක පටිගත කරලා අහන්ඩ දුන්නා.රෙදි නැ...පස්සේ කියනවා පිටට දෙන්න එපා එක sliit එකට හොද නෑලු.යකෝ උබලට හොද නැ තමා.අපෙන් සල්ලි ගන්න විතරයි උබලට හොද.උබලගෙන් වරදක් උනාම ඒවා පිටට දෙන්න එපාලු. මේ ගැන ඉහල තනතුරු වල අය හොයල බලන්න ඕන.මේකද sliit එකේ stand .ළමයි කිදෙනෙක්ට මේ අසාදාරනය වෙනවා ඇතිද .අපි නිවාඩු දාල මේකට වැඩක් කරගන්න ආවාම පැය ගණන් රස්තියාදුව,reception දෙන්නෙක්ගෙන් එකම දේ ඇහුවම එක එක වෙලවට එක එක කතා අනික reception එකෙන් කොහොමද තීරණය කරන්නේ closing date එක ගැන.කාගෙන්වත් අහන්නේ නැතුව කොහොමද එහෙම වුට දාන්න දුන්නේ .අපෙන් වරදක් උනානම් sliit එක වටේම ඇවිදලා තමා වැඩේ කරන්නේ .තව කියක් වැරදි මුන් කරනවා ඇතිද. කෝල් ගන්නවා නම් පටිගත කරහන් හම්බෙන්න යනවනම් video කරහන් .පස්සේ මුන් සද්ද දැම්මොත් ඉහල තැන වලට පැමිණිලි කරහන්.මල්ලි උබ මේකට අලුත් ඇති.8 තට්ටුව මිනිස්සුන්ට ඔවා පෙන්නහන්.නැත්නම් ඔය දේම හෙට තව එකෙක්ට වෙන්නේ . අපි ඉද්දි මේකේ ළමයිනට ඇහුම් කන් දෙන ගුරුවරු හිටියා.තාමත් ඉන්නවම් එහෙම අය මේවා හොයලා බලන්ඩ. මේවා හදන්න බැරි නම් අඩු ගානේ වරදක් උනාම කොන්දක් තියාගෙන එක පිළිගන්න උගන් වන්න වැඩ කරන අයට උන්ගේ වැරදි වහ ගන්න ළමයින්ට සද්ද දාන් නැතුව . අසදාරන වෙනුවෙන් නැගිටින්න ඕන කාලය හරි .උබල ඔකේ බයේ ඉදියොත් හැමදාම ඕක තමා වෙන්නේ .දාපල්ලා ඔවා facebook,you tube..අඩු ගානේ මේකට එන්න ඉන්න එවුන්වත් දැන ගන්නවා නේ sliit එකෙන් වැඩක් කරගන්න ඕන නිවැරදි ක්රමය.[/SIZE][/COLOR] :lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom