ගිය sliit සතියේ එකට ඇවිත් re correction දාපු සහෝදරයා, උබේ කතාව මන් බලන් උන්නේ .
සිද්දිය මෙහෙමයි , උ කෝල් කරලා re correction අහලා දන්න පුළුවන් අන්තිම දවස. sliit එකෙන් කියල ප්‍රතිපල ඇවිත් දවස් 14 ක් කියලා.මු එදා ආවම මුට දාන්න දීල නැ.ඔය කියපු දවසට කලින් මු ඇවිත් .එතනින් කියලා දවස් 7 න් ඉවරයි කියලා.පස්සේ මු අර මුලින් කිව කෝල් එක පටිගත කරලා අහන්ඩ දුන්නා.රෙදි නැ...පස්සේ කියනවා පිටට දෙන්න එපා එක sliit එකට හොද නෑලු.යකෝ උබලට හොද නැ තමා.අපෙන් සල්ලි ගන්න විතරයි උබලට හොද.උබලගෙන් වරදක් උනාම ඒවා පිටට දෙන්න එපාලු.
මේ ගැන ඉහල තනතුරු වල අය හොයල බලන්න ඕන.මේකද sliit එකේ stand .ළමයි කිදෙනෙක්ට මේ අසාදාරනය වෙනවා ඇතිද .අපි නිවාඩු දාල මේකට වැඩක් කරගන්න ආවාම පැය ගණන් රස්තියාදුව,reception දෙන්නෙක්ගෙන් එකම දේ ඇහුවම එක එක වෙලවට එක එක කතා
අනික reception එකෙන් කොහොමද තීරණය කරන්නේ closing date එක ගැන.කාගෙන්වත් අහන්නේ නැතුව කොහොමද එහෙම වුට දාන්න දුන්නේ .අපෙන් වරදක් උනානම් sliit එක වටේම ඇවිදලා තමා වැඩේ කරන්නේ .තව කියක් වැරදි මුන් කරනවා ඇතිද.
කෝල් ගන්නවා නම් පටිගත කරහන් හම්බෙන්න යනවනම් video කරහන් .පස්සේ මුන් සද්ද දැම්මොත් ඉහල තැන වලට පැමිණිලි කරහන්.මල්ලි උබ මේකට අලුත් ඇති.8 තට්ටුව මිනිස්සුන්ට ඔවා පෙන්නහන්.නැත්නම් ඔය දේම හෙට තව එකෙක්ට වෙන්නේ .
අපි ඉද්දි මේකේ ළමයිනට ඇහුම් කන් දෙන ගුරුවරු හිටියා.තාමත් ඉන්නවම් එහෙම අය මේවා හොයලා බලන්ඩ. මේවා හදන්න බැරි නම් අඩු ගානේ වරදක් උනාම කොන්දක් තියාගෙන එක පිළිගන්න උගන් වන්න වැඩ කරන අයට උන්ගේ වැරදි වහ ගන්න ළමයින්ට සද්ද දාන් නැතුව .
අසදාරන වෙනුවෙන් නැගිටින්න ඕන කාලය හරි .උබල ඔකේ බයේ ඉදියොත් හැමදාම ඕක තමා වෙන්නේ .දාපල්ලා ඔවා facebook,you tube..අඩු ගානේ මේකට එන්න ඉන්න එවුන්වත් දැන ගන්නවා නේ sliit එකෙන් වැඩක් කරගන්න ඕන නිවැරදි ක්‍රමය.

එක එක ගොන් පක්කු දාන ත්‍රෙඩ් බලලා මිනිස්සු ඉගෙනගන්න තැනකට අපහාස කරන්න එපා පොන්නයො....සමහරවිට ස්ලිට් එකේ මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ වගේ අවුලක් වෙන්න ඇති....රිසෙප්ශන් එකේ හෙනම ඔලුවෙන් ඉන්න මෝඩ පක්කුයි පක්කියො සෙට් එකකුයි නං ඉන්නවා තමා ඕකුන් හින්දා තමා ඔය වගේ පකේ සීන් වෙන්නෙ ඒක ලියල තියෙන්නෙත් ස්ලිට් එකේ කොල්ලෙක් තව එකෙක්ව මේ රිසෙප්ශන් එකේ ඉන්න පක්කු ගැන දැනුවත් කරන්න වෙන්න ඇති රිසෙප්ශන් එකේ ගොන් පක්කු හිටියා කියලා ස්ලිට් එකේ කොලිටිය බහිනවද???ගොඩක් වෙලාවට කම්ප්ලේන් එකක් දාපුවාම රිසෙප්ශන් එකේ ඉන්න උන්ට පෝරියල් හම්බෙනවා...... ඒත් ඒක නෙවෙයි මෙතන තියන අවුල මේ 66000V පොන්නයාට ඇයි ස්ලිට් එකේ එහෙම අවුලක් තියනවා කිව්වම මෙච්චර චූන් වෙන්නෙ?? රජයේ සමහර කැම්පස් වල සමහර ෆැකල්ටි වල ලෙචාලා කෙල්ලොන්ව පාස් කරන්න උන් එක්ක බුදියනවා කියන එක් ප්‍රසිද්ධ රහසක් ඒවා ගැන මීක් නෑ.....තව රජයේ කැම්පස් ඇතුලෙ තියන අවුල් ගැන කියන්න ගියොත් කියන්න තියනවා අපිටත් ඕනතරං ඒත් අපිට අනුන්ගෙ රෙද්දවල් අස්සෙ රිංග රිංග උන්ගෙ පකවල් හොයන්න පුකේ අමාරුවක් නෑ....මේ 66000Vට ස්ලිට් එකේ අවුල දැකලා මෙච්චර චූන් ඇයි කියලා දැනගන්න ඕනෙනං උගෙ පරණ ත්‍රෙඩ් බලපන්.....ඕකා අමු මානසික රෝගියෙක් ඌ කියන්නෙ මේ රටේ ප්‍රයිවට් කැම්පස් ඔක්කොම වහලා දාන්නලු ලංකාවේ කැම්පස් සිලෙක්ට් වෙන එවුන් ඇර අනිත් එවුන්ට ලංකාව ඇතුලෙ උපාධියක් කරන්න කිසිම අයිතියක් නෑලු කැම්පස් නොයන ඔක්කොම උන් අට පාස්ලු රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා කැමති කෝස් එක සෙට් නොවුන හින්ද කැම්පස් නොයා ප්‍රයිවට් කැම්පස් යන එකත් අට පාස්ලු ඔන්න ඔවා තමා උගෙ ලොජික් උබලාත් ගොටුකොළ පොන්නයො වගේ එහෙම වේස බල්ලො දාන ත්‍රෙඩ් වල අනිත් උන් ඉගෙනගන්න තැන් වලට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අපහාස කරන්න එපා ඕනෙනං ස්ලිට් එකට ඇවිල්ලා බලපන් රිසෙප්ශන් එකෙන් කොලිටිය බලන්නැතුව....කැරි පොන්නයා 
එක්ටා ආවත් නැතත් උබලා සදා ලිප්ටන් වටරවුමේනෙ