SLIIT da NIBM da? help

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    :yes::yes:
    මේ කතාවෙ ඇත්තක් තියනවා. මමත් කලේ SLIIT තමයි. ඒත් IIT එකට industry එකේ place එක හොඳයි. WSO2 වගේ ඒවට මලාට SLIIT එකෙන් ගන්නෙ නෑ(එක්කෙනෙක්ද කොහෙද ඉන්නවා :P). හැබැයි IIT එකෙන් ගන්නවා.වැඩිපුරම ඉන්නෙ මොරා එවුන්. ඊලඟට IIT

    Machan curtin wage ewata industry eke place eka kohomada?:eek:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Machan curtin wage ewata industry eke place eka kohomada?:eek:
    Curtin walatath wadi wenasak na ban. SLIIT ekata wada poddak hodai.:cool: habai ubata weda puluwan nam, interview ekedi ubawa hodata market karaganna puluwan nam awlak na. ona thanakata yanna puluwan.anith ayata wada uba hoda mokada kiyala prove karala pennanna puluwan wenna ona:yes:
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    NIBM nam itin hondai..eth marenna one..lecturesgen no help..self study kerillak tiyenne.. eke inna lecturesla kiyana deval anda kaippu wage.. onna kiwwa.. SLIIT eka ganan nam dannam.. mama giye NIBM
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මමත් NIBM තමා ගියේ. හැබැයි මම නම් කලේ BSc Management මොකද මම IT වලට ආස නෑ. එකේ හැබැයි වැඩිය ඉන්නේ Management වලට වඩා IT අය. IT මම හිතන්නේ Management වලට වැඩ ටිකක් විතර අමාරු ඇති.

    Management අයට නම් Training යන්න සෙට් වෙනවා. මට සෙට් උනා මහරජා එක. මම යන්තං එකට කොක්ක ගහගත්තා. මගේ OL/AL results ගැන නම් ඉතින්.... hehe. මටම පුදුමයි මාව ගත්තට. traning නිසා හොඳට ගියා!!

    මොනවා උනත් දැන් නම් අපේ එක එවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ලඟදි අපිට Award Ceremony එකත් තියනවා. හැබැයි ඉතින් අන්තිමට බැලුවම අපේ තාත්තගේ pocket එකට 850,000/=ත් වඩා තට්ටු වෙලා!
     

    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    මචන් මං SLIIT කරේ. මං උබට SLIIT recommend කරනවා උබ fly කරන්න හිතනවානම් මේක හොදයි. Curtin or SHU කරන්න පුළුවන් SLIIT එකෙන්. IIT එකත් මං recommend කරනවා එකේ පට්ට වැඩ්ඩො සෙට් එකක් out උන කියලා ආරංචි විදිහටනම්. උබ මොන degree එක කරත් උබ යන්න ඕන path එක ඉක්මනටම decide කරගනින්. ඊට පස්සේ ඒ path එකට අදාල professional courses කරපන්. දැන් competition එක වැඩි. job එකකට යන්නත් experiences ඉල්ලනවා.
    Good Luck...!!!!!
     
    • Like
    Reactions: DJCK

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    dan kale job walata mona waddawath ganne na ban athule connection nathuwa.... digreee ekak kohomath ona nisa Nibm or Sliit karapan...IIT nam godak salli ona neda...?... oya mona digree eka kalath future eka ecchra sure naha.... apith ithin marena minissune ban... :P
     

    djnamal123

    Member
    Aug 16, 2007
    3
    0
    0
    NIBM/NSBM BSc(Hons) Computer Science

    NIBM site eken Computer Science gana hoyanna baha. Mokada NIBM eke Degree School eka thama NSBM kiyanne. University College Of Dublin kiyanne world ranking wala issarahama thiyaa University ekak. Mata mathaka widihata dan 2 years walata kalin W/R wala 64 ta thibune. SLIIT eke Curtin eka 400 ganak hari 500 ganak hari. mama me NIBM/NSBm ekata adinawa newe. Acedamic paththen ahthatama NIBM hodai. SLIIT waradak naha. oyata NIBM giyoth hoda future ekak thiyei. menna me links tika okkoma balanna.

    ****NSBM Degrees****
    http://www.nsbm.lk/target_cs.php?eid=undergraduate_ucd_cs

    http://www.nsbm.lk/target_cs.php?eid=undergraduate

    NIBM Diploma(Lead to Bsc(Hons) Computer Science and Bsc(Hons) Management Infomation Sysytems gana balanna NIBM site ekata yanna.

    & NSBM eke future eka danaganna menna meka balanna.

    meka 2014.12. -- open karanawa meka mma danna tharamin
    National University of Business Management

    http://www.youtube.com/watch?v=tdh19bUijH8



    *OYA MOKE KARAth Thaman mahANSIWEla WaDDEK WENA EKa ThAMAI WENNA ONE. JOB EKATA APPLY KARANNA WITHARAI DEGREE EKA ONE INTERVIEW EKEDI SATHA 5KA WADAK NA.
     

    bruceWayne

    Member
    Jun 17, 2011
    42
    2
    0
    මාත් ගියේ NIBM . පට්ටයි කියන්න බෑ නමුත් අවුලක් ම නෑ.නමුත් SLIIT ගිය උන්ගේ Syllabus බැලුවම මට හිතෙනවා SLIIT හොදයි කියලා.

    Anyways machan if you want to pursue a career in IT it doesnt matter , වැඩ පුලුවන්නම් එච්චරයි.