Sliit Eke Degree ekak

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanl mama Sliit eke BSc in Information Technology karanna hitan inne karana ekek kiyapanko meka hodaida kiyala. job ehema thinawada? loku udauwak machan.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒක හොදයි .
    හෑබැයි ඕක විතරක් කරා කියලා නම් ජොබ් හොයාගන්න වෙන්නේ නෑ පුතා.
    තව මොනාහරි ටිකක් ටච් එකේ තියෙන්න ඕන.
    ඕකත් එක්ක CCNA වගේ එකක් කරපන්.එතකොට කිසි අව්ලක් නෑ ජොබ් හොයාගන්න ගියාම.
    මාත් කරන්නේ ඕක තමා.කරගන්න අමාරුවක් නෑ පිස්සු නැටුවේ නැත්තම්.