Questions SLIIT Enterprise Application Development UGC Recognized?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SLIIT එකේ Enterprise Application Development MSc එක UGC Recognized ද?
    මේකෙන් ලංකාවේ government job වලට යන්න හොදයිද?

    නැත්තම් මේ තුන විතරද recognized / approved?
    MSc in Information Technology
    MSc in Information Management
    MSc in Information Systems

    ස්තුති
     
    • Like
    Reactions: Sirimalx

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,364
    13,962
    113
    පේන විදිහට ඔකේ නම MSc in Information Technology Specialising In Enterprise Application Development. ඒ කියන්නේ MSc in Information Technology එකේම specialisation එකක්.

    හරියටම දන්නේ නෑ