ලංකාවේ Private Universities වලින් Offer කරන IT Degrees වලින් හොඳම Degree එක Offer කරන University එක මොකක් ද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    IIT SE or SLIIT 4 years SE
    oya deka hodai eth owa 1st job ekata thamai godak adala wenne/

    repeats da ganne nathuwa 1st class try karanna, SLIIT eke local nam repeats awath podi ganak yanne IIT or foreign ewa repeats awoth godak loku ganan yanawa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,070
    3,948
    113
    එහෙම generalize කරන්න බෑ.. කන කෙනාට සාපේක්ෂව ඒක වෙනස් වෙනවා

    එහෙම generalize කරන්න බෑ..

    අනිවාර්යයෙන්ම... u g c approved නැති ඩිග්‍රි එකක් පිටරටින් පිළිගන්නේ නැහැ

    intern දෙන්නේ university එක බලලා නෙවෙයි එන කෙනාගේ වැඩ and attitude බලලා

    ඔව්... general degree එක අවුරුදු තුනයි special degrees අවුරුදු 4යි, honours degree එක අවුරුදු 4ක්.. ගොඩක් පිටරට company වලින් honours degree එකක් ඉල්ලනවා

    එහෙම විශේෂ වාසියක් වත් අවාසියක් වත් නෑ

    ugc approved ඩිග්‍රි එකක් නං හොඳයි.. හොඳම අයිටී degree කියන එක තමන් යන්න බලාපොරොත්තු වෙන career path එක අනුව වෙනස් වෙනවා

    moratuwa cse

    company ඇතුලේ ප්‍රමෝට් කරන්නේ ඩිග්‍රි එකේ නම බලලවත් කැම්පස් එක බලලා වත් නෙවෙයි තමන්ගෙ skills and porfomance බලලා

    engineering degree එකක් කරන එක හොඳයි

    එහෙම generalize කරන්න බෑ

    IIT computer science degree එක..

    Ps: වොයිස් ටයිපින් තිබ්බ නිසා හොඳට ගියා :P
    නියමයි👍
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    791
    786
    93
    Pluto
    UGC Recognized නං, ඒ රටේ Public University එකක් නං.. මොක උනත් අවුලක් නෑ.. ඔයාට සල්ලි තියන විදියට UNI එක තෝරාගන්න.. Degree, Msc එක Paper ගොඩක් තැන වල නමට බලන්නේ.. ඇත්තටම Practically වැඩ කරන්න පුලුවන්ද කියන එකයි වැදගත්.. Professional qualifications තියනවනං ගොඩක් වටිනවා..
     
    • Like
    Reactions: siri_ayya

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,661
    93
    IIT
    SLIIT

    I don't know the content of the degree. But I know how fresh graduates from these unis performed. They were good. A degree doesn't matter. Your ability of problem-solving, solution designing, analysis, and programming matter. So go for the cheapest one if you don't have a plan to go through the academic pathway. If you have a plan to go through the academic pathway, try a government uni.
    IIT SE > IIT computer science IIT eke computer science patan gahthta kale nam dan kohomada danne naha
    IIT SE or SLIIT 4 years SE
    oya deka hodai eth owa 1st job ekata thamai godak adala wenne/

    repeats da ganne nathuwa 1st class try karanna, SLIIT eke local nam repeats awath podi ganak yanne IIT or foreign ewa repeats awoth godak loku ganan yanawa
    දැං මං IIT එකේ Computer Science degree එක තමා කරන්නේ. මේ thread එක ලොකු උදව්වක් වුනා university එක තෝරගන්න. Thank you all ❤️ (This thread was written by my previous account btw 😅)
     
    • Love
    Reactions: Rapunzel003

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    දැං මං IIT එකේ Computer Science degree එක තමා කරන්නේ. මේ thread එක ලොකු උදව්වක් වුනා university එක තෝරගන්න. Thank you all ❤️ (This was my previous account btw 😅)
    dan kohomada CS eka issara nam UI degree etc CS kiyala thibbe , thawa algorithm module eka naha SE wala thina CS wala :P algo nathiwa mona CS da, e kale nam dan wensa athi . kohomath dekama ekai class ekak dagena, decent project ekak kara ganna. ewa nathi unath interview hariyata face karanna ona. two years giyama industry eke degree adalama naha.
    gugsi ehema 1st 2nd year waladi thama marawala wada karanawada, gugsi nisa thamai issara wada barima ekath wada karala honda level ekakata awe .
     
    • Like
    Reactions: Lupine Solus

    Elakiri!! Algorithms and Data Structures thiyenawa CS walath. Man oya widihata karannam. Thanks a lot. ❤️💪