දැනට IT Field එකේ ඉන්න කට්ටියගෙන් මට මේකට Honest Answer එකක් ඕනේ.
=> ලංකාවේ Private Universities වලින් Offer කරන IT Degrees වලින් හොඳම Degree එක Offer කරන University එක මොකක් ද?
=> ඒ Offer කරන Degree එකේ නම මොකක් ද?
=> IT Degree එකක් UGC Approved වීම හෝ නොවීම මගේ අනාගතේට බලපානව ද?
=> Sure එකටම Intern එකක් සෙට් කරගන්න පුළුවන් වෙන්නේ මොන Universities වල Degrees කරොත් ද?
=> Degree එක ක්‍රියාත්මක වෙන අවුරුදු ප්‍රමාණය මත Degree එකේ Quality එක රඳා පවතිනව ද?
=> ඒ Universities වලින් Offer කරන Degree එක පිටරට University එකක Degree එකක් වෙන එක Advantage එකක් ද? එහෙමත් නැත්තං Disadvantage එකක් ද?
=> කවදහරි මට පිටරටකට Migrate වෙන්න හිතුනොත් ඒ වෙනකොට කරලා තියෙන්න හොඳම IT Degree එක මොකක් ද? (ඒ ප්‍රශ්නෙ අහන්න වුන එක ගැන නම් මට පොඩ්ඩක් අවුල් වගේ.
ඒත් ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුවත් බෑ වගේ.)
=> ඔයා වැඩකරන Software Company එකේ වැඩිපුරම ඉන්නේ මොන University එකට ගිය කට්ටිය ද?
=> Company එක ඇතුලෙන් Promotions වලට වගේ යනවනම් කරලා තියෙන්න හොඳම Degree එක මොකක් ද?
=> BEng Degree එකක් කරන එක ද හොඳ? එහෙමත් නැත්තං BSc Degree එකක් කරන එක ද හොඳ?
=> ඔයගොල්ලොන්ට තේරුණ විදිහට හොඳම Knowledge එකක් හම්බෙන්නේ මොන Private Campus එකේ Degree එකෙන් ද?
මං Degree එක කරන්න කැමැත්තෙන් ඉන්නේ Software Engineering Specialization පැත්තෙන්. Full Stack Developer කෙනෙක් වෙන්න තමයි මගේ කැමැත්ත. මං දැන් මේ දවස්වල මගේ 100% effort එක දාලා Self Studies කරනවා. ඒත් Self Studies "විතරක්" කරන එක option එකක් නෙමෙයි වගේ බං. ඒ හින්දා මට අනිවාර්යෙන්ම Campus එකක Degree එකක් හොයාගන්න ඕනේ. ඒ හින්දා මට කරන ලොකුම ලොකු උදව්වක් බං මේක. (මං මේ දවස්වල එකදිගට Threads හෙන ගොඩක් දාපු එකට Sorry බං.
මං දැන් ඉන්නේ මගේ අනාගත path එක decide කරන climax period එකේ වගේ. ඒ හින්දා මට මේ දවස්වල ගන්න decisions මොකක්වත් වරද්දගන්න බෑ.)
මට කරන්න හොඳයි කියලා හිතුන Degrees ටික මං පල්ලෙහායින් දාන්නම්. මේ Degrees වලින් හොඳම Degree එක හොයලා දෙන්න පුලුවන්නම් ඒකත් ලොකුම ලොකු උදව්වක්.
IIT Campus
BEng(Hons) Software Engineering Awarded by the University of Westminster UK (4 years) - UGC recognized
https://www.iit.ac.lk/course/beng-software-engineering/
IIT Campus
BSc(Hons) Computer Science Awarded by the University of Westminster UK (4 years) - UGC recognized
https://www.iit.ac.lk/course/bsc-computer-science/
NSBM Green University
BSC (HONS) SOFTWARE ENGINEERING - PLYMOUTH UNIVERSITY – UNITED KINGDOM (3 years) - UGC recognized
https://www.nsbm.ac.lk/course/bsc-honours-in-software-engineering/
NSBM Green University
BSC (HONS) IN SOFTWARE ENGINEERING - UGC APPROVED – OFFERED BY NSBM (4 years)
https://www.nsbm.ac.lk/course/bache...ring-bsc-honours-in-software-engineering-ugc/
SLIIT Campus
BSc (Hons) in Information Technology Specialising in Software Engineering (4 years) - UGC Approved
https://www.sliit.lk/computing/programmes/software-engineering-degree/

Last edited: