SLIIT or UCSC ?? :: Which is da best??

SLIIT or UCSC??

  • SLIIT hodai..

    Votes: 223 52.7%
  • UCSC hodai..

    Votes: 200 47.3%

  • Total voters
    423

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    Thread is about UCSC & Other universities

    I consider UOM not just as a university it is a great place no question abt that
    I am speaking of other places machan Pera, UCSC n all in general

    If you read well i havent tld it is UOM ok

    that's ok machan. I can't agree or disagree with you about that, about other unis. I have no clear idea about their syllabus or whatever. I know machan UCSC n SLIIT both are great. no question about that. but please do not insult any other uni. I'm not aiming this at you machan. for everyone in here. I said about MORA coz the topic is which is the best. so What I feel is not either one in the topic. that is why I said about mora. but that is my idea. I defend it. but I do not insult any other institution.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    oww eeeka etta etta , eka nisa thama sliit eka foriegn degrees uth karanna denne 2nd yr eken passe
    mehe innawa nam 4 yrs hons eka karana eka hondai :)

    apooo neee slit ekee okkoma weda karayoo nemei
    ehema wennatha bee :)

    oww jobs walata ee yr ekeee inna sliit eke aya ethulata dala ituru wena job walata ayata anith aya daanne neene :)

    ekanee sliit eken 1ma batch ekeee kattiyak job karaddi atwa kattiyak job netuwa inne , anith then walath ehemei :)
    you are correct machan. but except for the red one.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඒ පාර යුනි වල කට්ටියත් පිල් බෙදිල වගේ ලොල් ඔය ඔක්කොම එකයි රජයේ ඒවත් ප්‍රයිවට් ඒවත් දැන් දැන් ප්‍රයිවට් ඒව ජනප්‍රිය වෙලා තියෙනව(මේක වෙන්නේ මිදි කන්න බැරි උනාම මිදි තිත්තයි කියනවා වගේ, මේවට මිනිස්සු පලි නෑ)
    හැබැයි ඔය කිසිම ආයතනයකින්(රජයේ විශ්වවිද්‍යාල කීපයකින් ඇරෙන්න) මහ ජනයාගේ හිත සුව පිනිස හොද ව්‍යාපෘතියක් එළිදැකලා නෑ පටන් ගත්තුවා තියෙනවා..යුනිකෝඩ් වගේ ඒත් ඒක ජනයා අතරට ගියේ ගොඩක් පහුවෙලා :P සිංහල බ්ලොග්කරණය හරහා..පද්ධති ස්වභාෂාවට පරිවර්තනයත් ඒවගේ(මේවා කරන්න නම් විශ්වවිද්‍යාල ඕනා නෑ, කාට උනත් භාෂා දැනුම තියෙනව නම් ඒවා කරගන්න පුළුවන්)
    විශ්ව විද්‍යාල වලට පිටතින් ඉන්න අයට අඩුම ගානේ මේ විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න සල්ලි දෙන ම්නිස්සුන්ට තමන්ගේ ජීවිතය ලේසි කරගන්න කිසිම දෙයක් නොමිලේ කරලා දීල ප්‍රසිද්ධ කරලා තියෙනවද? (මං මේ කතා කරන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා කරපුවා නෙමේ සිසුන් විසින් කරපුව මේව වෙන රටවල ඉතාම හොදින් කෙරෙනව)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    ow ban api kiyanne nee SLIIT eka tamai sl wala tiyana hondama eka kiyala
    bt sliit eka issara nethi unata den gov universities gaaaanatama innawa
    bt ehuwoth kiyanne sliit eka honda neee mokad degree wikunan kanawalu :lol:
     
    Oct 8, 2008
    1,653
    5
    0
    ---<^> on the track <^>---
    hehe... den A/L karapu, 3As gatta hema kenaama molakaarayo newei.... and Uni gihilla degree gahapu hamomat molakarayo nemei.... mechchara degree gahapu aya lankawe innava...ee mola walin weda ganna puluwan wela na...practical knowledge ekai wedagath

    anika....eekata pay karala SLIIT eke igena gattath,,.... free education eke pihiten gvt. uni wala igenagattath... labena knowledge eke aduweemak tiyenavada>?nane...

    methana api boruwata kaa gahala wedak na... Education kiyana eka hondai, narakai kiyala kotas walata bedanna be... kohen dunnath eeka eka samaanai...
    api ee deewal igenaganna institutes, universities unath dekata bedanna be...

    hema ekakma hondai...eewagen lamai igenaganna widiyai wenas wenne...
    ekko pay karala igena ganiy ( campus yanna beri una or campus yanna akameti aya)

    natnam uni gihin igenaganiy.... Education kiyana de kohomat ekai..

    specialization kiyala deyak tiyenavane... ee athin baluwot IT petten issarahin inne SLIIT:)
     
    anna hari nangi ;) :) :P katha karanna :)
     
    cybz

    Member
    Oct 29, 2009
    172
    3
    0
    SLIIT IS DA BEST

    There are good opportunities for SLIIT students in IFS & VIRTUSA and not for ucsc students.
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    kochchara ka gahuwath wadak na

    oya 2ama wada hoda ewa thawa tiye. IIT, MORATUWA IT, MORATUWA COMPUTER ENGINEERING :baffled::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    Machan first tell me how many time you have heard that UOM is closed for this and that. again how many time you have heard that UOM students are ragging the newcommers. again how many time you have heard that UOM guys are picketing, etc. do know this machan we are not part of so called "Anthare".
    again do know this machan, our guys here are doing researches. and I think that is the only uni who is doing that kind of researches. come and see the level 3 projects and level 4 projects of CSE UOM

    machn uba kiyanne assignment walata dena projects gena nam ithin eka gena katha karanna epa. coz nokara beri nisa ehema karanna one nisa karana dewal neme mama kiyanne. UCSC and UOM anthare nethnam mama hena glad coz machn eka serayak "Peradeniyata" apu hitapu anthare karayek aluthen deepu lab ekak hari mokak hari gena kiyala thibuna "Malli mehema giyoth nam union karanna wenne ne" kiyala. lakbima paththaren dekke.

    ragging gena kiyanawa nam UOM eka gena danne ne (mot probably hena adu athie). but NDT eka nam katha karala wedak nethi bawa thama penne.

    nd ddnt heard any ragging thing abt UCSC also. eth me langakadhi uom eka wahala thibuna nilawarana case ekakata, (b4 1-3 years) ?

    however machn mama katha kale poduwe uni gena misak uom or UoC gena withark neme.
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    SLIIT.... Rockz the IT World ...... :rofl::rofl::rofl::rofl::rofl:

    4078590790_12db24bb54_o.jpg