මචන්ලා ලොකු හෙල්ප්..
මම ආසාව නම් සොෆ්ට් එන්ගි සයිඩ් එකට... SLIIT ඓකේ 3yr එක තමයි කරන්න පුලුවන් වෙන්නෙ...
ප්‍රශ්ණෙ තමයි දැන් ගොඩක් කට්ටිය ඕක කරන නිසා ඉස්සරහට පඳුරකට ගැහුවත් සොෆ්ට්වෙයා එන්ජි කට්ටිය වැටෙයි... ඉතින් තරගකාරී නිසා සැලරි එහෙම බල්ලගෙ තත්වෙට යාවිද?? (වැඩකරුවන් නම් ජොබ් තියන කතාව දන්නවා)
මෙකාට්‍රොනික් ගැන මහා දෙයක් දන්නෙ නම් නෑ.. ඒකට ආසාවක් ආවා.. මට මෙකාට්‍රොනික් ගැන, ඒකට තියන මාකට් එක(ලෝකල්) සැලරි එහෙම... දන්න එක්කෙනෙක් කියන්න..
බම්ප් එකකින් උනත් සහයක් දෙනවනම් ඒකත් ලොකු දෙයක්....

සීන් එක වෙන්නෙ එක ජොබ් එකට සීයක් අය ඉද්දි චාන්ස් නම් අඩු වෙනවා..එත් මචංලා සිරාවටම නම් මේ සයිඩ් එකට තමයි ආසාව.. බොරු ඕනෙ නෑනෙ.. ඒ.ලෙවල් කරන්න පටන් ගත්තෙ මේ සයිඩ් යන්න හිතලා.. ඒත් වර්තමානෙ ටිකක් අවුල් නේද.. හැමෝම කරනවා..
ඒකට නම් ක්ශණික ආසාවක් ආවෙ.. 