SLIIT WALK

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Private uni wala market adu degree na. Gov uni wala market wadi adu nathi serama thiyanaea arts degree anan manan
    Hoda market ekak thiyana degree wala lamai diyaw diyaw kiyala company ka gahanne.
    Ape 125 batch ekata internship slots 290 ganak awa :(

    ඔව් බන් maths කරපු උන් කරන්නේ engineering/QS වගේ ඒවා. commerce කරපු උන් බලන්නේ management degree එකක් කරන්න. Art කරපු උනුත් එක්කෝ management degree එකක් කරනවා නැත්තම් hotel management වගේ degree කරනවා. මොකද ලක්ෂ ගණන් වියදම් කරන නිසා. හැබැයි government ගියපු උන්ට තමන් කැමති field එක කරන්න බැ A/L resilts වලින් යන්න පුළුවන් එකකට යන්න වෙනවා. ගොඩක් අය campus ගියාට කරන subject වලට ආස නැ .ගොඩක් අය ගිහින් අවට පස්සේ තමා තේරෙන්නේ ඒ කරපු degree එකට රස්සා නැ කියල.
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    අඩෝ ඩොකාලට හොදයි නිදහස් සෞක්ය විකුනන්න මොකෙක් හරි අකුරක් හරි ඉගෙන ගන්න එක හොද නැ.මාර ඇම්මක් ඔයි උබලට තියෙන්නේ.

    අපිනම් කැමති අපේ රටේ හැම මිනිහම උගතෙක් වෙනවා දකින්න.උබල හෙනම කුහකයි මචන්ලා.ලංකාවේ කැම්පස්උ වලට ගන්නේ 25000යි.AlL පාස් වෙනවා 60000ක් විතර.එතකොට උන් පොඩි රස්සාවලට ගිහින් ජිවිතේ නාස්ති කරගන්න ඕනේ.හැකියාව තිබ්බත් එකෙන් වැඩක් ගන්න දෙන්නේ නැ.

    මේ රටවල් වල හිගන්නො වැඩි කරන්නේ උබල වගේ කුහක එවන් මචන්.රටවල් දියුණු කරන්න හදන්නේ මෙහෙමද?

    මට රජයේ යුනිවසිටි කුහකයෙක් කියල රේප් දීල තියෙන සහෝට කියන්න තියෙන්නේ.උබලට පුලුවන්නම් ඔය SITEM SLITT තහනම් කරන්න කලින් ලංකාවට තව විශ්වවිද්‍යාල ටිකක් හදල දීපල්ලා.මොකද දශමෙන් කැම්පස් මිස් වෙන හෙනතොගයක් අවුරුද්දකට පිට වෙනවා.උන්ට සාදාරණයක් වෙන්න ඕනේ.උබල එකට දෙන විසදුම මොකද්ද.සල්ලි තිබ්බත් ඉගෙන නොගෙන ඉන්න කියන එකද?එහෙනම් ඇයි පිටරට වලට ගිහින් උපාධි අරන් ලංකාවට එන අයගේ උපාධි පිළිගන්නේ?කුහක වෙන්න එපා මචන්ලා.තේරුන්ගනිල්ලා කොයි ක්‍රමේට ඉගෙන ගත්තත් ඒ උඩට යන්නේ අපේ එකෙක් කියල.

    අපේ අධ්‍යාපන ක්‍රමේ පොඩි අවුලකුත් තියෙනවා.වෙන රටවල් වල කැම්පස් තෝරන විබගෙය් උසස්පෙලයි කියන්නේ දෙකක්.අපේ එකක්.ඒ නිසා ප්‍රශ්නපත්තර ගොඩක් අමාරුකරලා දෙන්නේ.ඒකෙන් ගොඩ දෙනෙක්ට අසාදාරනයක් වෙනවා.ඔය කතා මේ නුලට අදාළ නැනේ.එක නිසා වැඩිය විග්‍රහ කරන්න යන්නේ නැ.
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    14358760_1131828073572847_6765685166479849924_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඉස්සෙල්ලා walk එකකයි උද්ගෝෂණයකයි වෙනස අදුනගත්තනම්
    :rolleyes:
    රිදිලා rep කැපුවට වැඩක් නෑ, අයෙත් කියන්න තියෙන්නේ මේකම තමයි.
    ඔය හිත රිද්දගන ඉන්න මල්ලිලා, නංගිලා, නංගි මල්ලිලා කවදාහරි job එකක් කරනකොට තේරේයි, pvt ද governmentද කියන එක අදාල නෑ. වැඩ කරනකොට වැඩ කාරයා ඉබේම පේනවා.
    11.gif
     
    • Like
    Reactions: waca

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    SLITT එකේ එව්නුගේ අද්යාපන මට්ටම තේරෙනවනේ මේව දැක්කම. අනුකම්පා කරන්න පින්වත්නි නුගත් කමට අනුකම්පා කරන්න.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:
    True Story Bro

    mona talks dammath Job karanna giyama terei.. walk talks wala wadak naa kiyala.

    Thama podi un ne...
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    SLIIT eke hena gobayo inne ... langadi kollek java walata interview awa. mama kiuwa array ekak liyala pennanna kiyala.. u magen ahanawa kohomada liyanne kiyala...

    onna thathwe machan

    SLIIT kiyanne amuma amu gon thabbawal tikak

    nodakin ahinsaka demavupiyange salli
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    මුලින්ම walk එකකයි උද්ගෝෂණයකයි වෙනස වටහා ගත යුතුය...
    මීට කලිනුත් SLIIT එකෙන් walk තිබ්බ..
    දැන් මේකේ දාල තියන පෝස්ටර් බැලුවම කිසිම පෝස්ටර් එකක government uni හෝ ඒවායේ ඉගෙන ගන්න උන් හෑල්ලු කරලා තියනවද ??
    එක තැනක කියල තියනවා "වැරදුනා තමයි හැබැයි පරදින්නෙත් නෑ පදිරි වෙන්නෙත් නෑ කියල" දැන් එකේ වැරැද්ද මොකද්ද ?? government uni යන්න බැරි උනා කියල උන් පොල් කඩන්න කාණු සුද්ද කරන්න යන්න ඕනද ?
    A/L Result එක අවුල් නම් උට ආයේ ජීවිතයක් නැද්ද ?? වැටුන එකෙක්ට ආයේ නැගිටින්න බැරිද?? දැනුම දක්ෂකම A/L පස්සේ හදාගත්තත් ඌ මොට්ටයෙක්ද ?..

    තව එකක් කියන්න තියනවා private උනත් government උනත් වැඩක් කරන්න පුළුවන් හොඳ මොලයක් තියන උන්ට කොහෙත් තැන තියනවා...
    විශේෂයෙන්ම private companies වල...

    ප ලි: මම ජීවිතේට SLIIT එකට පය නොගසා ඇති බව කරුණාවෙන් සලකන්න
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:

    ube kathawa aththa ban..hamotama campus yannath ban..campus yanne baruwa inne aunuth jivithe goda yanne epaya..un witharak degree aran sape hitiyahama athi kiyala hithan athi..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    SLIIT eke hena gobayo inne ... langadi kollek java walata interview awa. mama kiuwa array ekak liyala pennanna kiyala.. u magen ahanawa kohomada liyanne kiyala...

    onna thathwe machan

    SLIIT kiyanne amuma amu gon thabbawal tikak

    nodakin ahinsaka demavupiyange salli

    ඕක ඉතින් uni එකේ වැරද්දක් නෙමෙයි.. පුද්ගලයාගේ අවුලක්
    අපේ office එකට first class ගත්ත batch top කෙනෙක් ආව ප්‍රසිද්ද gov uni එකක..
    මාස 3ක් ෆුල් training දීලත් confirm වෙන්න බැරි උනා..
    මාස 6 probation period එකෙන් පස්සේ company එක terminate කලා එයාව..
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    උගත් කමයි බුද්දියයි කියන්නේ දෙකක් මචන්

    ඕන හරකෙකුට පුළුවන් උගතෙක් වෙන්න එත් උගත් බුද්දිමත් එකෙක් වෙන්න කොච්චර සල්ලි තිබුනත් බෑ බ්‍රෝ. හරකා හරකම තමයි.

    :lol::lol::lol:

    dan ubala hithan inne campus yane un me loke inne buddimathma sathwa kottasaya kiyalada..atheethe diha balala uththara deepan..me loke wenas karapu hame manusseyekma campus giya un newe..anika minissunwa pahath karanne epa..ube campus yanewa athi..habai uba wadda wenne ube vishayedi witharai..anith awagedi..ubath haraka thama mahaththayoo..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dabara wenna epa ban ohoma. Bedena ekamai wade munge.

    Hariyata igena ganna eka private da public da nea. moke gihilla hari igena gannawa. dekatama yanna beri aya mona degreeyak wath netuwa business karala jeewithe dinala tyenawa.

    board keali wala double meaning katha daana ewata akamati kama kiwwata rep kapuwata aayathanayak widiyata umbalage reputation ekata honda nea oowa.:no:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    SLIIT eke hena gobayo inne ... langadi kollek java walata interview awa. mama kiuwa array ekak liyala pennanna kiyala.. u magen ahanawa kohomada liyanne kiyala...

    onna thathwe machan

    SLIIT kiyanne amuma amu gon thabbawal tikak

    nodakin ahinsaka demavupiyange salli

    Machan Ekek Arry ekak liyana danne na kiyala ekene SLIIT eke inna okkoma measure karanna puluwan da? umbe judgement eka hari nam me wenakota Development karana kisima kenek SLIIT eken awith inna Ba....
    Lankawe Hodama companies wala DEV aya innawa SLLIT eken gyapu.... Unuth Array danne nathuwa wenna athi neda machan .....?:baffled:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Kalin dapu comment eka damme podakkak awegayen machan la....
    man SLIIT but man kiyanne na Walk eke aran giyapu banners hari kiyalla... Anika SLIIT nisaa api goda giyata mekata awilla boruwata banagena .... melo wadak karanne nathiwa ammalage thathlage salli winsa karana yan un innawa ......
    EKa Gov wlata common... habai adui....

    monawa unath man kiyanne Ratak hatiyata api mehema bedena eken Jathiyak hatiyata Sinhala Jathiye awasanya laga wenawa machan....
    eka therum ganna puluwan unoth API dinum,..... api eka KArana Try karamu....
    Mona magulen Hari kamk na igenna gena RATa ta deyak karanapn... ekai man kiyanne ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    14264892_1243431135688454_1370809564456172126_n.jpg

    දැන්වත් ඔය දෙපැත්තට බෙදිලා ගහගන්න එක නවත්තලා රටට වැඩක් කරනඑක ගැන හිතමුද? හැකියාව තියෙන එකා pvt උනත් government උනත් උඩට යනඑක නවත්තන්න බෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්තම කතාව නම් ඉතින් රජයේ කැම්පස් වල ඉන්නේ (Science) ඉස්කෝලේ කාලේ හොඳට ඉගෙන ගත්තු එවුන් ටික. private ඒවායේ ඉගෙන ගන්නේ ඒ කාලේ පන්තියේ අඩු ලකුණු ගත්තු අය. තමන් පොඩි කාලේ ඉඳන් දන්නා යාළුවො ගැන හිතලා බැලුවොත් තේරෙයි මේ කතාව ඇත්තද නැද්ද කියලා. මේකේ ඉන්නේ වැඩි හරියක් private කරපු එවුන් නිසා දැන් රෙදි උස්සන් එයි. ඒත් ඉතින් ඇත්ත කතාව මම කිව්වේ. හිත රිදුණා නම් සමාවෙන්න.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඇත්තම කතාව නම් ඉතින් රජයේ කැම්පස් වල ඉන්නේ (Science) ඉස්කෝලේ කාලේ හොඳට ඉගෙන ගත්තු එවුන් ටික. private ඒවායේ ඉගෙන ගන්නේ ඒ කාලේ පන්තියේ අඩු ලකුණු ගත්තු අය. තමන් පොඩි කාලේ ඉඳන් දන්නා යාළුවො ගැන හිතලා බැලුවොත් තේරෙයි මේ කතාව ඇත්තද නැද්ද කියලා. මේකේ ඉන්නේ වැඩි හරියක් private කරපු එවුන් නිසා දැන් රෙදි උස්සන් එයි. ඒත් ඉතින් ඇත්ත කතාව මම කිව්වේ. හිත රිදුණා නම් සමාවෙන්න.

    ane gono ethakota district quota,district rank compare karala balapan lankawe district wala, uba nam kohomath jvp anathayek ne ubala wage brainwash wechcha unta mewa kiyala wadak naha! :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane gono ethakota district quota,district rank compare karala balapan lankawe district wala, uba nam kohomath jvp anathayek ne ubala wage brainwash wechcha unta mewa kiyala wadak naha! :lol:

    උලමෝ. campus යන හැම එකාම JVP හෝ අන්තරේ නෙමෙයි. උඹ දන්නා තරම තමයි ඉතින්. :lol: