.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ ඔබ දකින්නේ එකම රටක එකම වයසේ පසුවන තරුණයන් දෙදෙනෙකුගේ ඉල්ලීම් ය.
ඉන් එකකු ‘ලොකුවට පස්ස තියන නංගීලාට පස්ස වනන‘ ලෙස ඉල්ලයි. අනෙකා ‘සරසවි බඳවා ගැනීම් ඉහල දමන ලෙස ඉල්ලයි‘.
පැහැදිලිවම මොවුන් දෙදෙනා අතර වෙනසක් ඇත. තේරුම්ගත හැක්කේ සබුද්ධික වූවන්ට පමණි.
ඩක්වත් ලුවිස් න්‍යාය තේරෙනවා. Z score හදන විදිය තේරෙනවා. ලංකාව ටෙස්ට් මැච් තුන දිනපු විදිය තේරෙනවා. ඒත් SLIIT promotion & charity walk එකෙයි උන් ඒකෙ ගෙනියපු බෝර්ඩ් වලයි සම්බන්දේ තේරෙන්නේ නෑ නෙ..

Last edited: