Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    අනේ පක ගිහින් කැමති පයියක කරපන් බන් , උබේන් ජීඩිපි එකයි කොහෙද ඩිග්‍ර කරේ කියලා පලවෙනි ජොබෙන් පස්සේ මයිලකට ගහන් ගන්නේ නැ. කොමත් ඕක කරාම උබලට කාගේ හරි නූතන වහල් සෙවයට යනවා ඇරෙන්න වෙන මොනා කරන්න . එමත් එකෙක් තමා ඉනොවෙටිව් වෙන්නේ අනික් උන් පට්ටමක් ගහගෙන බැංකු පොත් පුරව පුරව ලිස් වලට ණය එලා 60 වෙනකම් වහල් කමේ යෙදිලා මැරිල යනවා . ඉන්න ටිකේ වැඩිපුර අනුන්ට වැඩ කරලා , ස්ට්‍රෙස් වෙලා ජිවිතේ සල්ලි වලට විකුණලා ලික්න්ඩ් ඉන් එකේ හෙන පොරක් කියල දාගෙන ඉන්නවා. පැපොල් ඇට ලොන්තයෝ.
     
    • Like
    Reactions: Sub Zer0