thawa salli tikak ambani dunnanam polu 3nama galawai![]()
wili lajjawe baruwa athi !! polu dekma galola giyane !![]()
මාලි මාර ෆෝර්ම් එකේ ඉන්නේ....දැනටම විකට්ස් 16ක්ද කොහෙද...![]()

එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකට.

ඇන්ඩෘ සයිමන්ස් ලා සහ පාකිස්‌තාන් ක්‍රීඩකයන්ගේ නරක ආදර්ශ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා හමා නොගියද පසුගියදා ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් එංගලන්ත ටෙස්‌ට් සංචාරය ක්‍රීඩා කිරීමට සුදුසු ශරීර සෞඛ්‍යයක් නොමැති බව දන්වා සිටියේය. නමුත් ඔහු අයි.පී.එල්. නියෝජනය කරයි. මෙම තත්ත්වයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට දැඩි ලෙස ඉදිරියේදී බලපානු ඇත. අයි.පී.එල්. වලට ආබාධ නැති මාලිංගට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිදුවන ආබාධය කුමක්‌ද? මෙය හතර බීරි කතාවකි. එයට නිසි පිළිතුරු ගනිමින් අනාගත ක්‍රිකට් රැක ගැනීම මෙරට ක්‍රිකට් බලධාරීන් සතු දැඩි වගකීමකි.

අයි.පී.එල්. වැනි තරගාවලියක් හරහා ක්‍රීඩකයකුට ලැබෙන විශාල මුදල් ප්‍රමාණය හමුවේ තම ජාතික කණ්‌ඩායමට කොකා පෙන්වූ සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිටිති. ඔස්‌ටේ්‍රලියාවේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ ඇන්ඩෘ සයිමන්ස් තම කණ්‌ඩායමේ නිත්‍ය ස්‌ථානයක් හිමිව තිබියදීත් ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ අන නොතකා නිදහසේ හැසිරුණි. අනතුරුව ඔහුට දඬුවම් දෙන විට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය. එහිදී ඔහු පවසා සිටියේ, "මට මගේ නිදහස තියෙන්නෙ ඕන. මම කැමතිම විනෝදාංශය මාළු බෑමයි. එක එක්‌කෙනාගෙ නීති වලට යටත්ව මට ක්‍රිකට් ගහන්න බැහැ. මම සමුගන්නවා. නමුත් අයි.පී.එල්. වැනි තරගාවලි ක්‍රීඩා කරනවා." ඇන්ඩෘ සයිමන්ස් එසේ පැවසුවේ තම ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය නොමැති වුවද ඔහුට ක්‍රිකට් වලින් ජීවත් විය හැකි බැවිනි. එය ඔස්‌ටේ්‍රලියානු අනාගත ක්‍රිකට් වෙනුවෙන් ලබා දුන් නරක ප්‍රකාශයකි. හැදෙන ක්‍රිකට් තරු සඳහා නරක ආදර්ශයකි. පාකිස්‌තානයේ ක්‍රීඩකයන් වූ අබ්දුල් රසාක්, ෂොයිබ් මලික් සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු පාකිස්‌තාන් ක්‍රිකට් පාලක මණ්‌ඩලයට පිටුපා අයි.පී.එල්. සහ අයි.සී.එල් තරගාවලි නියෝජනය කළේය. අනතුරුව ඔවුන්ට ක්‍රිකට් තහනම් කළ එරට ක්‍රිකට් පාලක මණ්‌ලඩයම නැවතත් ඔවුන්ට සමාව දීමට කටයුතු කළේය.
නමුත් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම ජාත්‍යන්තර තරග තිබෙන කාලයකදී කිසිදු තරගාවලියකට සහභාගී නොවී රට වෙනුවෙන් ක්‍රීඩා කරති. පාකිස්‌තානයද එසේය. එංගලන්තයද එසේය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධවය. කොතරම් සුපිරි ක්‍රිකට් තරුවක් වුවද රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව මග හැර වෙනත් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ නම් ඔහුට ක්‍රිකට් තහනම් කිරීමද ක්‍රිකට් රැක ගැනීමට වැදගත් වනු ඇත.

t20 ekata overs 4i danna thiyenne.....test match eheka 20-30/day and about 2 consecutive days...
http://www.espncricinfo.com/srilanka/content/current/story/512239.html
salli valata ipl gahuwa unath baninna issella mahelage statement ekath kiyawala hitahan
Mahela's and Sanga's statements
hari hari cricket team eke inna okkoma un oyawage test gahanna baha athana ridenawa methana ridenawa kiwwoth mokada wenne?
ඇන්ඩෘ සයිමන්ස් ලා සහ පාකිස්‌තාන් ක්‍රීඩකයන්ගේ නරක ආදර්ශ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා හමා නොගියද පසුගියදා ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් එංගලන්ත ටෙස්‌ට් සංචාරය ක්‍රීඩා කිරීමට සුදුසු ශරීර සෞඛ්‍යයක් නොමැති බව දන්වා සිටියේය. නමුත් ඔහු අයි.පී.එල්. නියෝජනය කරයි. මෙම තත්ත්වයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට දැඩි ලෙස ඉදිරියේදී බලපානු ඇත. අයි.පී.එල්. වලට ආබාධ නැති මාලිංගට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිදුවන ආබාධය කුමක්‌ද? මෙය හතර බීරි කතාවකි. එයට නිසි පිළිතුරු ගනිමින් අනාගත ක්‍රිකට් රැක ගැනීම මෙරට ක්‍රිකට් බලධාරීන් සතු දැඩි වගකීමකි.
umba machan 1st article eka kiyewwada?
cricket team eke inna hamotama oya kiyana knee injury eka na..anika hamoma u dana action ekakata danneth na....a vidihata umba danna try karala thiyanawada?
ane manda ban.mata malinga gana kisi awulak naha.mata duka ape sri lankan cricket team eka gana.mamanam hithanne IPL magula hinda ape team eka nathiwenawa.aiy muralith kiyala thibbe indiankarayo WC final eke eyata gahuwe IPL ekata murali play karapu hinda kiyala.un muralige ball walata purudu welalu
ඇන්ඩෘ සයිමන්ස් ලා සහ පාකිස්‌තාන් ක්‍රීඩකයන්ගේ නරක ආදර්ශ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා හමා නොගියද පසුගියදා ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් එංගලන්ත ටෙස්‌ට් සංචාරය ක්‍රීඩා කිරීමට සුදුසු ශරීර සෞඛ්‍යයක් නොමැති බව දන්වා සිටියේය. නමුත් ඔහු අයි.පී.එල්. නියෝජනය කරයි. මෙම තත්ත්වයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට දැඩි ලෙස ඉදිරියේදී බලපානු ඇත. අයි.පී.එල්. වලට ආබාධ නැති මාලිංගට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිදුවන ආබාධය කුමක්‌ද? මෙය හතර බීරි කතාවකි. එයට නිසි පිළිතුරු ගනිමින් අනාගත ක්‍රිකට් රැක ගැනීම මෙරට ක්‍රිකට් බලධාරීන් සතු දැඩි වගකීමකි.

Podak hodata hoyala balanna boruwata players lata baninne natuwa nodanna kamata malinga 2007 edala test match 3i play karala tiyenne hetuwa eyata logn spell ba t20 i test matchui kohomada ban compare karanne malinga wc ekata kalinma kiwa test walin samu gannwa kiyala hetuwa 5o overs and 20 play karanna ona nisa ehema natuwa meka hadissi thiranayak neme