slipknot’s New Masks

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ane palayan suththo yanna :rofl::rofl: topila wage hippop aha aha uda paninne naha api :rofl::rofl::P

    hail slipknot \m/:love::yes:

    හිතුවට වඩා ෆෑන් ල ඉන්නව :yes:

    හිප්පොප් වල කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව :rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    smother
    මම නං අහලම නැහැ මචන්..
    ඉස්සෙල්ලම අහන්න හොද ට්‍රච්ක්ස් ටිකක් දාපිකෝ..
    මම වැඩිපුරම අහන්නේ ක්ලැසිකල් රොක් බන්

    බ්‍රයන් ඇඩම්ස් ඒවා තමය වැඩිපුරම අහන්නේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    smother
    මම නං අහලම නැහැ මචන්..
    ඉස්සෙල්ලම අහන්න හොද ට්‍රච්ක්ස් ටිකක් දාපිකෝ..
    මම වැඩිපුරම අහන්නේ ක්ලැසිකල් රොක් බන්

    බ්‍රයන් ඇඩම්ස් ඒවා තමය වැඩිපුරම අහන්නේ

    ubata kaageda ahanna one ? slipknot da nathnam wena metal songs da ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හිතුවට වඩා ෆෑන් ල ඉන්නව :yes:

    හිප්පොප් වල කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව :rofl:

    issara patta set ekak hitiya ban metal scene eke , dan ekai dennai inne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    issara patta set ekak hitiya ban metal scene eke , dan ekai dennai inne.
    ඉස්සර සුපිරි බෑන්ඩ් තිබුනට මේ දවස්වල පොප් ට්‍රෙන්ඩ් එක යන්නෙ. රොක් මෙටල් දෙක බැහැල තියෙන්නෙ.:dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    හිතුවට වඩා ෆෑන් ල ඉන්නව :yes:

    හිප්පොප් වල කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව ආයෙ කෙල්ලො නටනව පාටි දානව, කුඩුගහනව :rofl:

    sirawata oiiii :rofl::rofl: melo rahak naha huththa :rofl::rofl: anthimata pewal wela yaddi petti tibba eunge pettith naha petti nathi eun pregnant :rofl::rofl: pissu suththala :D:D:D mama dubstepnan ahanawa :D eh arunama metal welin thora jiwithaya naha mage music life eke :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    sirawata oiiii :rofl::rofl: melo rahak naha huththa :rofl::rofl: anthimata pewal wela yaddi petti tibba eunge pettith naha petti nathi eun pregnant :rofl::rofl: pissu suththala :D:D:D mama dubstepnan ahanawa :D eh arunama metal welin thora jiwithaya naha mage music life eke :yes::yes:

    Rap, Hip hop,Pop වලට මිනිස්සු බැනල තියෙන හැටි බලහන්:rofl:. එහෙ ඕවට කැමති චූ කොල්ලො/ කෙල්ලො විතරයි.:rofl::rofl::rofl:

    http://www.thetoptens.com/worst-music-genres/

    metal පැත්ත එච්චරම සෙට් වෙන්නෙ නැහැ. මේ දවස්වල අහන්නෙ Alternative rock :dull:
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Rap, Hip hop,Pop වලට මිනිස්සු බැනල තියෙන හැටි බලහන්:rofl:. එහෙ ඕවට කැමති චූ කොල්ලො/ කෙල්ලො විතරයි.:rofl::rofl::rofl:

    http://www.thetoptens.com/worst-music-genres/

    metal පැත්ත එච්චරම සෙට් වෙන්නෙ නැහැ. මේ දවස්වල අහන්නෙ Alternative rock :dull:

    mama rap nan ahannaha eh unata boru kyanna one nahane ban eminemta asai mama :D u patta :D ara list eke metaluth thiyenne? :angry::angry:
    mamana meuh dawas wela Avenged Sevenfold :love::love::love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    serious kiwwe :dull: 90's wala thibuanata wadiya hugak watila :dull:

    70's - 90's wage hoda music mona genre eke wath na, habai metal wala nam thama hoda old school metal band thiyenawa hama metal genres ekakama wage.nu metal / screamo wage ewa hinda thamai metal wala quality eka nathi wenne.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මට නම් මුනව අල්ලන්නේ නෑ Metallica තරම්.. මුන් යටි ගිරියෙන් බෙරිහන් දෙනවා විතරයි බන්..

    metallica-cropped.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    70's - 90's wage hoda music mona genre eke wath na, habai metal wala nam thama hoda old school metal band thiyenawa hama metal genres ekakama wage.nu metal / screamo wage ewa hinda thamai metal wala quality eka nathi wenne.
    nu metal genre eka alternative rock subgenre ekak :yes::yes: