එක්කනෙක් දෙන්නෙක් ගංජා කුඩු ගහලා ඒ අය තෘප්තියක් ලබද්දි..
ඔයාත් ඒ වගේ දෙයක් කරන්න පෙලබෙනවා ද ?
අපි වැරදි දෙයක් කියලා දන්නවා නම් ඇයි ඒ දේ වෙනුවෙන් පෙලබෙන්නේ ?
අපි වැරදි දෙයක් දැක්ක පලියට ඒ දේ අනුගමණය කරන්න කියලා කොයි නිති පොතේ ද තියෙන්නේ ?
අනේ මන්දා උඹලාත් හිතන්නේ බොලද විදියට නේ..
ඇයි මචන් මේ වගේ පින්තුර දාලා මොන වගේ දෙයක් ද ඔයා අපෙක්ෂා කරන්නේ ?
machan I think he have a point,
it's really stupid to seduce somebody who is not currently addicted to
this.
The meaning of this picture sharing is SEXUAL PLEASURE, even not
to take those girls as a joke. This will go beyond the innocent pleasure
if we continue like this. You just PM ppl who requested, I think this
thread is also wrong ,because elakiri is used by 13 year old children
too. So think you speaking inside a family and be responsible, inside
your own room you can do whatever you need,there you will find
privacy.
Make your own friends community to share these , that is only
for your friends who like to this.
It's a sin to seduce somebody new to this. So please don't do it.
Sharing those pictures aiming the true sexual pleasure is just innocent,
but not in here because this is a family place.