Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLITAZ මෙහෙයුම් පද්දතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLITAZ මෙහෙයුම් පද්දතිය

Source:http://echinthana.blogspot.com/2010/10/slitaz.html

SLITAZ යනු 29 MB තරම් වෙන, අවශ්‍ය සියළුම මෘදුකාංග පැකේජ ඇතුලත්, පෙන් ඩ්‍රයිව් එකක උනත් ස්ථාපනය කර භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.

SLITAZ මෙහෙයුම් පද්දතිය කියන්නෙ ලිනක් පාදක නොමිලේ ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.මෙතනින් SLITAZ වෙබ් අඩවියට පිවිස SLITAZ මෙහෙයුම් පද්දතියේ නවතම සංස් කරණය වන SLITAZ 3.0 නොමිලේම DOWNLOAD කරගන්න.එමෙන්ම SLITAZ Live CD ෂංස්කරණයක්ද ලබා ගත හැක.

SLITAZ කියන නමෙහි තේරුම තමයි Simple Light Incredible Temporary Autonomous Zone යන්න.SLITAZ හි ඇති විශේෂත්වය වන්නේ අනකුත් මෙහෙයුම් පද්දති මෙන් නොව ඉතා කුඩා ධෘරිතාවක් සහිත මෙහෙයුම් පද්දතියක් වීම.ඉතා අඩු පද්දති අවශ්‍යතාවක් තමයි අවශ්‍ය වෙන්නෙ SLITAZ ස්ථාපනය කරගන්න.එනම් 80 MB Hard Disk Space, Pentium 2 or Higher තරම් අඩු ධාරිතාවක්.

SLITAZ ධාරිතාවෙන් කුඩා වුවද ඉතා බලසම්පන්න මෙහෙයුම් පද්දතියක් වන්නේ ඔබට තුල එදිනෙදා කාර්යන් සිදු කර ගැනීමට අවශ්‍ය සියළුම මෘදුකාංග SLITAZ තුල ස්ථාපිතව පැවතීමයි.

එනම්

කාර්යාල කටයුතු සදහා - SLITAZ Office පැකේජය

ගැෆික් කටයුතු සදහා - SLITAZ Graphic මෘදුකාංගය

අන්තර්ජාල සැරිසැරුමට - Midori බ්‍රව්සරය

Multimedia කටයුතු සදහා - Alsa Mixer මෘදුකාංගය

CD / DVD Burning සදහාද - Alsa Mixer මෘදුකාංගය

Games, Mail Service, Calculator ඇතුළු බොහෝ දේ.

මීට අමතරව අපට අවශ්‍ය වෙනත් නොයෙකුත් Application අන්තර්ජාලය තුලින් නොමිලේම SLITAZ වෙත එක් කරගත හැක.

මීට අමතරව වැදගත්ම කරුණු වන්නේ SLITAZ තුල බොහෝ උපකරණ වල Drivers ඇතුලත්ව පවතී.අනෙක් කරුණ නම් SLITAZ තුලදී Drivers Install නොකර වුවද අදාල උපකරණයෙන් වැඩ කරගත හැකිවීමයි.තවද SLITAZ මෙහෙයුම් පද්දතිය වෙත වෛරස් බලපෑමක්ද ඇති වන්නේ නැත.

පහත දැක්වෙන්නේ SLITAZ මෙහෙයුම් පද්දතියේ Screen Shot එකකි.

SLITAZ ගමන් මග - SLITAZ මෙහෙයුම් පද්දතියෙ නිර්මාතෘ වෙන්නෙ ක්රිස්ට්රෝෆ ලින්ක් නම් මෘදුකාංග ඉංජිනේරුවරයා.ඔහු මෙම මෙහයුම් පද්දතිය නිපදවන්න පටන් අරගෙන තියෙන්නෙ 2006 වසරෙදි ඉන් වසර දෙකක් ගිය පසු එනම් 2008 මාර්තු 22 ඔහු SLITAZ 1.0 නමින් SLITAZ හි පළමුවන සංස්කරණය ලොවට ඉදිරිපත් කරා.මෙම මෙහෙයුම් පද්දතියෙ සුවිශේෂීතාවය නිසාම ලොව පුරා නන් දෙසින් SLITAZ වෙත සුභවාදී ප්‍රතිචාර පැමිණුනා ඉන් පසු ක්රිස්ට්රෝෆ ලින්ක් SLITAZ මෙහෙයුම් පද්දතිය Community Based මෘදුකාංගයක් [Community Based මෘදුකාංගයක් යනු ප්‍රජාව විසින් දියුනු කරනු ලබන මෘදුකාංගයකි] බවට පත් කරනු ලැබුවා.එතැන් සිට අද දක්වා ප්‍රජාවගේ සහය ඇතිව SLITAZ මෙහෙයුම් පද්දති දෙකක් එළිදක්වා තිබෙනවා ඒ 2009 අප්‍රේල් 16 වැනිදා පැමිණි SLITAZ 2.0 සහ දැනට භාවිතයේ ඇති නවතම සංස්කරණය වන 2010 මාර්තු 28 වැනිදා පැමිණි SLITAZ 3.0 ය.

SLITAZ ඉදිරිය - මේ වන විට SLITAZ මෙහෙයුම් පද්දතියේ හතරවන සංස්කරණය වන SLITAZ 4.0 තැනීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.එම සංස්කරණය හදුන්වන නම වන්නේ Cooking කියාය.

[QUOTE="ufo218, post: 8591998, member: 315575"] [b]SLITAZ මෙහෙයුම් පද්දතිය[/b] Source:[url]http://echinthana.blogspot.com/2010/10/slitaz.html[/url] SLITAZ යනු 29 MB තරම් වෙන, අවශ්‍ය සියළුම මෘදුකාංග පැකේජ ඇතුලත්, පෙන් ඩ්‍රයිව් එකක උනත් ස්ථාපනය කර භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.[COLOR=black] [/COLOR] [COLOR=black]SLITAZ මෙහෙයුම් පද්දතිය කියන්නෙ ලිනක් පාදක නොමිලේ ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.මෙතනින් SLITAZ වෙබ් අඩවියට පිවිස SLITAZ මෙහෙයුම් පද්දතියේ නවතම සංස් කරණය වන SLITAZ 3.0 නොමිලේම [URL="http://www.slitaz.org/"]DOWNLOAD[/URL] කරගන්න.එමෙන්ම SLITAZ Live CD ෂංස්කරණයක්ද ලබා ගත හැක. [/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/_x5x-G-2Q0UE/TMnjVsdKA8I/AAAAAAAAAMk/FzuLmLj_OaU/s400/images2.jpg[/IMG][/CENTER] [COLOR=black] [/COLOR] [COLOR=black] [/COLOR] [COLOR=black]SLITAZ කියන නමෙහි තේරුම තමයි Simple Light Incredible Temporary Autonomous Zone යන්න.SLITAZ හි ඇති විශේෂත්වය වන්නේ අනකුත් මෙහෙයුම් පද්දති මෙන් නොව ඉතා කුඩා ධෘරිතාවක් සහිත මෙහෙයුම් පද්දතියක් වීම.ඉතා අඩු පද්දති අවශ්‍යතාවක් තමයි අවශ්‍ය වෙන්නෙ SLITAZ ස්ථාපනය කරගන්න.එනම් 80 MB Hard Disk Space, Pentium 2 or Higher තරම් අඩු ධාරිතාවක්.[/COLOR] [COLOR=black] SLITAZ ධාරිතාවෙන් කුඩා වුවද ඉතා බලසම්පන්න මෙහෙයුම් පද්දතියක් වන්නේ ඔබට තුල එදිනෙදා කාර්යන් සිදු කර ගැනීමට අවශ්‍ය සියළුම මෘදුකාංග SLITAZ තුල ස්ථාපිතව පැවතීමයි.[/COLOR] [COLOR=black] එනම් [/COLOR] [COLOR=black] කාර්යාල කටයුතු සදහා - SLITAZ Office පැකේජය[/COLOR] [COLOR=black] ගැෆික් කටයුතු සදහා - SLITAZ Graphic මෘදුකාංගය[/COLOR] [COLOR=black] අන්තර්ජාල සැරිසැරුමට - Midori බ්‍රව්සරය[/COLOR] [COLOR=black] Multimedia කටයුතු සදහා - Alsa Mixer මෘදුකාංගය[/COLOR] [COLOR=black] CD / DVD Burning සදහාද - Alsa Mixer මෘදුකාංගය[/COLOR] [COLOR=black] Games, Mail Service, Calculator ඇතුළු බොහෝ දේ.[/COLOR] [COLOR=black] මීට අමතරව අපට අවශ්‍ය වෙනත් නොයෙකුත් Application අන්තර්ජාලය තුලින් නොමිලේම SLITAZ වෙත එක් කරගත හැක.[/COLOR] [COLOR=black] [COLOR=black]මීට අමතරව වැදගත්ම කරුණු වන්නේ SLITAZ තුල බොහෝ උපකරණ වල Drivers ඇතුලත්ව පවතී.අනෙක් කරුණ නම් SLITAZ තුලදී Drivers Install නොකර වුවද අදාල උපකරණයෙන් වැඩ කරගත හැකිවීමයි.තවද SLITAZ මෙහෙයුම් පද්දතිය වෙත වෛරස් බලපෑමක්ද ඇති වන්නේ නැත. [/COLOR] [/COLOR] [COLOR=black] පහත දැක්වෙන්නේ SLITAZ මෙහෙයුම් පද්දතියේ Screen Shot එකකි. [/COLOR] [CENTER][URL="http://2.bp.blogspot.com/_x5x-G-2Q0UE/TMnjrn_ByAI/AAAAAAAAAMo/bf6P0GC_Rq8/s1600/images.jpg"][IMG]http://2.bp.blogspot.com/_x5x-G-2Q0UE/TMnjrn_ByAI/AAAAAAAAAMo/bf6P0GC_Rq8/s400/images.jpg[/IMG][/URL][/CENTER] [COLOR=black] [/COLOR] [COLOR=black] [/COLOR] [COLOR=black]SLITAZ ගමන් මග - SLITAZ මෙහෙයුම් පද්දතියෙ නිර්මාතෘ වෙන්නෙ ක්රිස්ට්රෝෆ ලින්ක් නම් මෘදුකාංග ඉංජිනේරුවරයා.ඔහු මෙම මෙහයුම් පද්දතිය නිපදවන්න පටන් අරගෙන තියෙන්නෙ 2006 වසරෙදි ඉන් වසර දෙකක් ගිය පසු එනම් 2008 මාර්තු 22 ඔහු SLITAZ 1.0 නමින් SLITAZ හි පළමුවන සංස්කරණය ලොවට ඉදිරිපත් කරා.මෙම මෙහෙයුම් පද්දතියෙ සුවිශේෂීතාවය නිසාම ලොව පුරා නන් දෙසින් SLITAZ වෙත සුභවාදී ප්‍රතිචාර පැමිණුනා ඉන් පසු ක්රිස්ට්රෝෆ ලින්ක් SLITAZ මෙහෙයුම් පද්දතිය Community Based මෘදුකාංගයක් [Community Based මෘදුකාංගයක් යනු ප්‍රජාව විසින් දියුනු කරනු ලබන මෘදුකාංගයකි] බවට පත් කරනු ලැබුවා.එතැන් සිට අද දක්වා ප්‍රජාවගේ සහය ඇතිව SLITAZ මෙහෙයුම් පද්දති දෙකක් එළිදක්වා තිබෙනවා ඒ 2009 අප්‍රේල් 16 වැනිදා පැමිණි SLITAZ 2.0 සහ දැනට භාවිතයේ ඇති නවතම සංස්කරණය වන 2010 මාර්තු 28 වැනිදා පැමිණි SLITAZ 3.0 ය.[/COLOR] [COLOR=black] SLITAZ ඉදිරිය - මේ වන විට SLITAZ මෙහෙයුම් පද්දතියේ හතරවන සංස්කරණය වන SLITAZ 4.0 තැනීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.එම සංස්කරණය හදුන්වන නම වන්නේ Cooking කියාය.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom