I'm hoping to do Hotel Management after my A/L results coming out. So I would like to know more info about the courses. And wanna know is this the best place in Sri Lanka to study Hotel Management and work in that field.

I want to know the difference between 3 year management course and 4 year course.please give me all the info about these courses and what kind of opportunities can I achieved in future if I follow this courses.

එලකිරි එකේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අය, මේකෙ ඉගෙන ගන්න හැමෝගෙන්ම හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා. මම ලයිෆ් එක ගොඩදාගන්න තෝරගත්තු පාත් එක තමා මේක. මන් අදුරන සමහරු slithm එකේ ඉගෙන ගෙන හොද තැන් වල ඉන්නවා. ඒත් Elakiri එකේ යාලුවන්ගෙනුත් අහන්න හිතුනා.

SLITHM ගැන දන්න හැම විස්තරයක්ම කියන්න. ජය වේවා!