SLITT එක ඉස්සරහා

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මාලබේ SLITT එක ඉස්සරහා අඩුවට ප්‍රින්ට් අවුට් ගහන තැනක් තියෙනවද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙම නම් නැ අනෙ........:sorry:සදුදා වගෙ තමා ලගම දවස හියලා දෙන්න පුළුවන්

    අවුලක් නෑ. A4 දෙපැත්ත රුපියල් 4 ක් හෝ 5 කට ගහන තැනක් තියෙනවා කිව්වා.

    මට පිටු 1100 වගෙ ලොකු පොත් දෙකක් ගහගන්න ඕනෙ pdf
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවුලක් නෑ. A4 දෙපැත්ත රුපියල් 4 ක් හෝ 5 කට ගහන තැනක් තියෙනවා කිව්වා.

    මට පිටු 1100 වගෙ ලොකු පොත් දෙකක් ගහගන්න ඕනෙ pdf

    ස්ලිට් එක අසලම වෙන්න ඔනි ද...මාලබේ තැනක් තියෙනවා.....
    මාලබේ සම්පත් බැංකුව පෙලියෙ.........වාසනා බේකරි එක ලග තැනක් තියෙනවා...දෙපැත්ත 4ක් වගෙ වෙන්න ඔනි ගාන...............
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ස්ලිට් එක අසලම වෙන්න ඔනි ද...මාලබේ තැනක් තියෙනවා.....
    මාලබේ සම්පත් බැංකුව පෙලියෙ.........වාසනා බේකරි එක ලග තැනක් තියෙනවා...දෙපැත්ත 4ක් වගෙ වෙන්න ඔනි ගාන...............

    අඩුවට ගහ ගන්න තමයි ඕනෙ. පොත් කීපයක් තිබේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes::love: අපි ඒ දවස්වල ඔතනින් photocopy ගැහැවුවේ දෙපැත්තම රු.3ට :yes: දැන්නම් කොහොමද දන්නෙ නෑ කොල්ලෝ.. හැමදේම වෙනස් වෙනවනේ ඉක්මනට... :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :yes::love: අපි ඒ දවස්වල ඔතනින් photocopy ගැහැවුවේ දෙපැත්තම රු.3ට :yes: දැන්නම් කොහොමද දන්නෙ නෑ කොල්ලෝ.. හැමදේම වෙනස් වෙනවනේ ඉක්මනට... :yes:

    ෆොටෝකොපි නෙමෙයි බං ප්‍රින්ට් අවුට් ගන්න ඕනෙ Ebook කීපයක්. තඩි පොත්.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Kaha ira isarahama place ekak thiyenwa neda walata wage bahinna thiyenne, eke ganan adui man Degree eka karana kale godak printouts gatte ethanin.