එතන වටෙම කඩ කිපයක් ම තියෙන්නෙ....2.50ටත් තියෙනවා මට මතක විදියට....
No ekak tiyeda
සදුදා වගෙ තමා ලගම දවස හියලා දෙන්න පුළුවන්එහෙම නම් නැ අනෙ........සදුදා වගෙ තමා ලගම දවස හියලා දෙන්න පුළුවන්
අවුලක් නෑ. A4 දෙපැත්ත රුපියල් 4 ක් හෝ 5 කට ගහන තැනක් තියෙනවා කිව්වා.
මට පිටු 1100 වගෙ ලොකු පොත් දෙකක් ගහගන්න ඕනෙ pdf
ස්ලිට් එක අසලම වෙන්න ඔනි ද...මාලබේ තැනක් තියෙනවා.....
මාලබේ සම්පත් බැංකුව පෙලියෙ.........වාසනා බේකරි එක ලග තැනක් තියෙනවා...දෙපැත්ත 4ක් වගෙ වෙන්න ඔනි ගාන...............

අපි ඒ දවස්වල ඔතනින් photocopy ගැහැවුවේ දෙපැත්තම රු.3ට
දැන්නම් කොහොමද දන්නෙ නෑ කොල්ලෝ.. හැමදේම වෙනස් වෙනවනේ ඉක්මනට... :yes:අපි ඒ දවස්වල ඔතනින් photocopy ගැහැවුවේ දෙපැත්තම රු.3ට
දැන්නම් කොහොමද දන්නෙ නෑ කොල්ලෝ.. හැමදේම වෙනස් වෙනවනේ ඉක්මනට... :yes: