SLLIT Appitude Test 2020

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    SLLIT Appitude Test Past Papers තියන කෙනෙක් දෙන්න​.

    na bn.. Apith ekka liyapu un dennek fail una.

    :rofl: ඕකෙ එහෙම අමරු සීන් නෑ බන්. IQ paper එකක් එන්නෙ. english questions වගයක් එනවා, ගනන් සෙට් එකක් එනවා. අර කෝච්චියේ දිග දීලා මෙච්චර වේගෙන් යනවා, එක පොයින්ට් එකක ඉදන් තව පොයින්ට් එකකට යන්න යන වෙලාව වගේ සීන් තියෙන ඒවා සෙට් එකක් එනවා, එකම වගේ පොඩි පොඩි වෙනස් රූප සෙට් එකක් එනවා ඊලගට එන සෙට් එක මොනවගේ සෙට් එකක්ද එන්නෙ වගේ ප්‍රශ්න සෙට් එකක් එනවා(ඔක්කොම එන්නෙ english medium :yes: ) AL වල තියෙන්නෙ මචන් සාමාන්‍ය පොදු පරීක්ශන පේපර් එක, අන්න ඒ වගේ පේපර් එකක් එන්නෙ. ප්‍රශ්න 40ක් හෝ 50ක් වගේ ගානක් එනවා(ඒකනම් හරියටම මතක නෑ) හරියටම පැයයි දෙන්නෙ, දැන්නම් පැයකට වඩා දෙනවද දන්නෙ නෑ. :yes: බය වෙන්න එපා ගොඩ දාගන්න පුලුවන්.

    liyapu un dennek fail una

    :rofl: ඕකත් ෆේල් වෙනව කියන්නෙ කොහොමත් මගින් හැලෙනව කියන එක තමයි ඉතින්. :baffled:
    බය වෙන්න දෙයක් නෑ බන් google කරල බලන්න uni iq selection test papers ටිකක් එහෙම :yes: පොඩ්ඩක් පේපර් දෙකතුනක් කරල යන්න බයයි වගේනම්. :yes: ඔය පේපර් එක එලියට එන්න විදියක් නෑ මචන් පේපර් එක exam එක ඉවර වුන ගමන් collect කරගන්නවා.. උබට ගොඩ දාගන්න පුලුවන් ඕක. :yes: ජය..!
     
    Last edited: