Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLLIT Appitude Test 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ එහෙම අමරු සීන් නෑ බන්. IQ paper එකක් එන්නෙ. english questions වගයක් එනවා, ගනන් සෙට් එකක් එනවා. අර කෝච්චියේ දිග දීලා මෙච්චර වේගෙන් යනවා, එක පොයින්ට් එකක ඉදන් තව පොයින්ට් එකකට යන්න යන වෙලාව වගේ සීන් තියෙන ඒවා සෙට් එකක් එනවා, එකම වගේ පොඩි පොඩි වෙනස් රූප සෙට් එකක් එනවා ඊලගට එන සෙට් එක මොනවගේ සෙට් එකක්ද එන්නෙ වගේ ප්‍රශ්න සෙට් එකක් එනවා(ඔක්කොම එන්නෙ english medium  ) AL වල තියෙන්නෙ මචන් සාමාන්‍ය පොදු පරීක්ශන පේපර් එක, අන්න ඒ වගේ පේපර් එකක් එන්නෙ. ප්‍රශ්න 40ක් හෝ 50ක් වගේ ගානක් එනවා(ඒකනම් හරියටම මතක නෑ) හරියටම පැයයි දෙන්නෙ, දැන්නම් පැයකට වඩා දෙනවද දන්නෙ නෑ.  බය වෙන්න එපා ගොඩ දාගන්න පුලුවන්.

liyapu un dennek fail una

ඕකත් ෆේල් වෙනව කියන්නෙ කොහොමත් මගින් හැලෙනව කියන එක තමයි ඉතින්.

බය වෙන්න දෙයක් නෑ බන් google කරල බලන්න uni iq selection test papers ටිකක් එහෙම  පොඩ්ඩක් පේපර් දෙකතුනක් කරල යන්න බයයි වගේනම්.  ඔය පේපර් එක එලියට එන්න විදියක් නෑ මචන් පේපර් එක exam එක ඉවර වුන ගමන් collect කරගන්නවා.. උබට ගොඩ දාගන්න පුලුවන් ඕක.  ජය..!

[QUOTE="Rahula Kasun, post: 25093903, member: 458791"] [SIZE="4"]:rofl: ඕකෙ එහෙම අමරු සීන් නෑ බන්. IQ paper එකක් එන්නෙ. english questions වගයක් එනවා, ගනන් සෙට් එකක් එනවා. අර කෝච්චියේ දිග දීලා මෙච්චර වේගෙන් යනවා, එක පොයින්ට් එකක ඉදන් තව පොයින්ට් එකකට යන්න යන වෙලාව වගේ සීන් තියෙන ඒවා සෙට් එකක් එනවා, එකම වගේ පොඩි පොඩි වෙනස් රූප සෙට් එකක් එනවා ඊලගට එන සෙට් එක මොනවගේ සෙට් එකක්ද එන්නෙ වගේ ප්‍රශ්න සෙට් එකක් එනවා(ඔක්කොම එන්නෙ english medium :yes: ) AL වල තියෙන්නෙ මචන් සාමාන්‍ය පොදු පරීක්ශන පේපර් එක, අන්න ඒ වගේ පේපර් එකක් එන්නෙ. ප්‍රශ්න 40ක් හෝ 50ක් වගේ ගානක් එනවා(ඒකනම් හරියටම මතක නෑ) හරියටම පැයයි දෙන්නෙ, දැන්නම් පැයකට වඩා දෙනවද දන්නෙ නෑ. :yes: බය වෙන්න එපා ගොඩ දාගන්න පුලුවන්. [COLOR="Red"]liyapu un dennek fail una[/COLOR] :rofl: ඕකත් ෆේල් වෙනව කියන්නෙ කොහොමත් මගින් හැලෙනව කියන එක තමයි ඉතින්. :baffled: බය වෙන්න දෙයක් නෑ බන් google කරල බලන්න uni iq selection test papers ටිකක් එහෙම :yes: පොඩ්ඩක් පේපර් දෙකතුනක් කරල යන්න බයයි වගේනම්. :yes: ඔය පේපර් එක එලියට එන්න විදියක් නෑ මචන් පේපර් එක exam එක ඉවර වුන ගමන් collect කරගන්නවා.. උබට ගොඩ දාගන්න පුලුවන් ඕක. :yes: ජය..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom