eGgAuKs4igg
^Night Fury^ Well-known member Jan 8, 2011 9,067 4,799 113 -In Darkness- Jun 25, 2013 #2 මේක කීප තැනකදිම දැකලා තියෙනවා. ඒත් කියන්න තියෙන්නේ හැම සිංදුවකම Slow Version එකක් ගහන්න බෑ කියලයි. එහෙම ගහනවා නම් ගොඩක් හොඳ තණු නිර්මාණය කරන කෙනෙක්ට කියලා ශබ්ද රසය චාටර් වෙන් නැතිවෙන්න කරන්න ඕනේ. මේක අහද්දි තේරෙනවා ස්ලෝ කරලා කියන තැන් වල හරියට ශබ්ද රසය එන්නේ නෑ. සමහරවිට හොඳ හැකියාවක් තියෙන කෙනෙක් තනුව නිර්මාණය කරා නම් තිශීට මීට වඩා හොඳට ඕක කියන්න තිබ්බා
මේක කීප තැනකදිම දැකලා තියෙනවා. ඒත් කියන්න තියෙන්නේ හැම සිංදුවකම Slow Version එකක් ගහන්න බෑ කියලයි. එහෙම ගහනවා නම් ගොඩක් හොඳ තණු නිර්මාණය කරන කෙනෙක්ට කියලා ශබ්ද රසය චාටර් වෙන් නැතිවෙන්න කරන්න ඕනේ. මේක අහද්දි තේරෙනවා ස්ලෝ කරලා කියන තැන් වල හරියට ශබ්ද රසය එන්නේ නෑ. සමහරවිට හොඳ හැකියාවක් තියෙන කෙනෙක් තනුව නිර්මාණය කරා නම් තිශීට මීට වඩා හොඳට ඕක කියන්න තිබ්බා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jun 26, 2013 #3 මේක කීප තැනකදිම දැකලා තියෙනවා. ඒත් කියන්න තියෙන්නේ හැම සිංදුවකම Slow Version එකක් ගහන්න බෑ කියලයි. එහෙම ගහනවා නම් ගොඩක් හොඳ තණු නිර්මාණය කරන කෙනෙක්ට කියලා ශබ්ද රසය චාටර් වෙන් නැතිවෙන්න කරන්න ඕනේ. මේක අහද්දි තේරෙනවා ස්ලෝ කරලා කියන තැන් වල හරියට ශබ්ද රසය එන්නේ නෑ. සමහරවිට හොඳ හැකියාවක් තියෙන කෙනෙක් තනුව නිර්මාණය කරා නම් තිශීට මීට වඩා හොඳට ඕක කියන්න තිබ්බා
මේක කීප තැනකදිම දැකලා තියෙනවා. ඒත් කියන්න තියෙන්නේ හැම සිංදුවකම Slow Version එකක් ගහන්න බෑ කියලයි. එහෙම ගහනවා නම් ගොඩක් හොඳ තණු නිර්මාණය කරන කෙනෙක්ට කියලා ශබ්ද රසය චාටර් වෙන් නැතිවෙන්න කරන්න ඕනේ. මේක අහද්දි තේරෙනවා ස්ලෝ කරලා කියන තැන් වල හරියට ශබ්ද රසය එන්නේ නෑ. සමහරවිට හොඳ හැකියාවක් තියෙන කෙනෙක් තනුව නිර්මාණය කරා නම් තිශීට මීට වඩා හොඳට ඕක කියන්න තිබ්බා
ruwanwellarocker Well-known member May 19, 2010 10,685 2,494 113 Bevery Hills-90210 Jun 26, 2013 #4 reason or nuendo?
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 26, 2013 #5 me geni FB eke chater wela wela dan mekatath awih (mona wunath patta kaaalla )