Slow version of Bambara Nade

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,162
    5,078
    113
    -In Darkness-
    මේක කීප තැනකදිම දැකලා තියෙනවා. ඒත් කියන්න තියෙන්නේ හැම සිංදුවකම Slow Version එකක් ගහන්න බෑ කියලයි. එහෙම ගහනවා නම් ගොඩක් හොඳ තණු නිර්මාණය කරන කෙනෙක්ට කියලා ශබ්ද රසය චාටර් වෙන් නැතිවෙන්න කරන්න ඕනේ. මේක අහද්දි තේරෙනවා ස්ලෝ කරලා කියන තැන් වල හරියට ශබ්ද රසය එන්නේ නෑ. සමහරවිට හොඳ හැකියාවක් තියෙන කෙනෙක් තනුව නිර්මාණය කරා නම් තිශීට මීට වඩා හොඳට ඕක කියන්න තිබ්බා :yes::yes:​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ