කාළගුණ විපර්යාස නිසා අයිස් ග්ලැසියර් පවා දියවෙන්න පටන් අරන්.ඉදිරි ශතවර්ෂ කිහිපයේදි මුහුදු ජල මට්ටම මීටර කිහිපයකින් ඉහළයයි කියලයි නාසා ආයතනය කියන්නෙ.
මේ මුහුදු ජලය ඉහළ යෑම පෘතුවියේ අභ්‍යන්තරයට බලපාන හේතුවෙන් පෘතුවියේ භ්‍රමණ වේගය අඩාල වෙන බවයි.
ඉදිරි ශතවර්ශ වලදී දවසක් ගෙවෙන්න සැහෙන වෙලාවක්යයි.

Last edited: