SLPL විකාශන අයිතිය CSN වෙත
යෝෂිත රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ලංකාවේ ප්රථම ක්රීඩා නාලිකාව වන කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආරම්භ කෙරුණ බව අප පෙර ලිපියකින් හෙලිකලා.
ඉන්දියාවේ පැවැත්වෙන ප්රමියර් ලිග් තරඟාවලියට සමානව මෙරදි පැවැත්වීමට නියමිත ශ්රීලංකා ප්රිමියර් ලිග් (SLPL) ක්රීඩා තරඟාවලියේ විකාශන අයිතිය චැනල් අයි වෙත ලබා නොදී කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) වෙත ලබාදීමට මේවනවිට සැලසුම් සකස්කොට තිබේ.