SLPL සඳහා කිසිදු කිසිදු ක‍්‍රීඩකයෙකු එවන්නේ &#

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
SLPL සඳහා කිසිදු කිසිදු ක‍්‍රීඩකයෙකු එවන්නේ &#

SLPL සඳහා කිසිදු කිසිදු ක‍්‍රීඩකයෙකු එවන්නේ නෑ – ඉන්දියාව


එළඹෙන අගෝස්තු මාසයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එස්.එල්.පී.එල්. කි‍්‍රකට් තරගාවලිය සඳහා තම රටේ කී‍්‍රඩකයින් සහභාගී නොකරන බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඉන්දීය ක‍්‍රීඩකයන්ට එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගීවීමට අවසර ලබාදුනහොත් ලොව පුරා පැවැත්වෙන සෑම විස්සයි විස්ස තරගාවලියකටම සහභාගීවීමට අවසර දීමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පෙන්වා දී ඇත.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ තීරණය කුමක් වූවත් අගෝස්තු මාසයේදී එස්.එල්.පී.එල්. තරගාවලිය පවත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසා තිබේ.


lankacnews