.::SLPL Discussion Thread::.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ah ow ne mata kaaaala kella amataka una,,,,,,, thanks for remembering Kala Bahirawayoooooooooo :P
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Local Player Contracts

    slpl_loc_fees2.jpg

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඉන්දියන් හැතිකරේ නැති එක ගැන නම් ගොඩක් සතුටුයි...:yes::yes:

    උන්ගේ තියෙන ඔලුව ලොකුකමට උද්දච්චකමට SLPL ගහන්න අවේ නැති එකෙන් පාඩු උන්ටමයි...:D:D:yes: T20 World Cup එක මේ පාර ලංකාවේ ගහන නිසා SLPL සෙල්ලම් කරා නම් උන්ට අපේ පිච් ගැන දැනගන්න ඒවට හැඩ ගැහෙන්න හොද චාන්ස් එක...:P
    මොකද T20 World Cup ගහන ග්‍රවුන්ඩ් වලමයි SLPL තියෙන්නෙත් සුරියවැව ඇරෙන්න... අනිවා උන් සෙල්ලම් නොකරට හිත යටින් හුල්ලනවා ඇති සෙල්ලම් කළා නම් හොදයි කියල...:D

    මම නම් කියන්නේ ඉන්දියන් කාරයෝ T20 World Cup පලවෙනි වටෙන්ම කැපිලා යන්න ඕන මුන්ගේ ගෑස් බහින්න...:angry::angry::angry:
     
    ඉන්දියන කාරයෝ මාර කැත වැඩේ බන් කරේ. අපේ උන් international මැච් cancel කරගෙන අයි.පී.එල් ගැහුව. ඒත් උන්ට දවස් 25කට උන්ගෙ රටේ දෙවෙනි පෙල කණ්ඩායමක්වත් එවන්න බෑ. sure එකට උන් හිතාගෙන ඉන්න ඇත්තෙ මේ පාරත් උන්ගෙ එවුන් ආවෙ නැති උනහම එස්.එල්.පී.එල් කැන්සල් කරයි කියල වෙන්න ඇති. එතකොට උන්ගෙ බලේ පෙන්නන්න පුළුවන්නෙ. හැබැයි ඉතින් අපේ අයියල ඉන්දියාව පස්සෙන් යයි ආයෙත් ලැජ්ජ නැතිව:rolleyes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඉන්දියන කාරයෝ මාර කැත වැඩේ බන් කරේ. අපේ උන් international මැච් cancel කරගෙන අයි.පී.එල් ගැහුව. ඒත් උන්ට දවස් 25කට උන්ගෙ රටේ දෙවෙනි පෙල කණ්ඩායමක්වත් එවන්න බෑ. sure එකට උන් හිතාගෙන ඉන්න ඇත්තෙ මේ පාරත් උන්ගෙ එවුන් ආවෙ නැති උනහම එස්.එල්.පී.එල් කැන්සල් කරයි කියල වෙන්න ඇති. එතකොට උන්ගෙ බලේ පෙන්නන්න පුළුවන්නෙ. හැබැයි ඉතින් අපේ අයියල ඉන්දියාව පස්සෙන් යයි ආයෙත් ලැජ්ජ නැතිව:rolleyes:
    මම නම් කියන්නේ අපේ එවුන් ගිහින් IPL ගැහුවට කමක් නෑ...

    එකෙන් අපිට වාසියක් මිස අවාසියක් නැනේ.. (මට හිතෙන විදියට) අපේ එවුන්ට හොද ගානකුත් ලැබෙනවා අනික අත්දැකීම් කියන එක ලැබෙනවා.. ඉන්දියන් පිච් අදුර ගන්න ඒවට හැඩගැහෙන්න හොද චාන්ස් එක.. අනික ඉන්දියන් bowlers ලට උන්ගේම ග්‍රවුන්ඩ් වල face කරන්න චාන්ස් එක ලැබෙනවා...

    සාමාන්‍යයෙන් ඉන්දියන්කාරයොන්ට උන්ගේ රටේදී ගේමක් දෙන්න අමරුයිනේ.. ඒත් මේ වගේ අත්දැකීම් ලැබුනම උන්ගේ රටේදී උන්ට හොද ගේමක් දෙන්න චාන්ස් එකක් ලැබෙනවා..

    (මේ ඉතින් මගේ මතේ හරි ද වැරදි ද මන්ද...:rolleyes:)

    අනික බන් උන් අපේ එවුන් නැති උනයි කියල IPL ගහන එක නවත්තන්නෙත් නැනේ... එ නිසා නිකම් ඉන්න එකේ ගිහින් ගැහුවට කමක් නෑ.. හැබැයි ලංකාවේ මැච් එකක් තිබ්බොත් එකට මුල් තැන දෙන්න ඕන... රට එකට..:yes::yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අඩෝ මෙන්න සනාව කඳුරට එකට අරන්. දැන් නම් අනිවා බලන්න ඕන.

    Source
    Code:
    http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/content/story/571311.html?CMP=chrome

    Kandurata:
    Code:
    Saeed Ajmal, Misbah-ul-Haq, Sohail Tanvir, Chris Lynn, Dane Vilas, Albie Morkel, 
    Johan Botha, Adam Voges, Thisara Perera, Thilan Samaraweera, Kosala Kulasekara, 
    Kithruwan Vithanage, Kaushal Lokuarachchi, Jeevantha Kulatunga, Malinda Warnapura, 
    Chanaka Welegedara, Sanath Jayasuriya, Dilhara Lokuhettige, Tharanga Paranavitana, 
    Romesh Buddika, Chintaka Perera, Kaushal Silva, Niroshan Dikwalla, Kumar Sangakkara
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම නම් කියන්නේ අපේ එවුන් ගිහින් IPL ගැහුවට කමක් නෑ...

    එකෙන් අපිට වාසියක් මිස අවාසියක් නැනේ.. (මට හිතෙන විදියට) අපේ එවුන්ට හොද ගානකුත් ලැබෙනවා අනික අත්දැකීම් කියන එක ලැබෙනවා.. ඉන්දියන් පිච් අදුර ගන්න ඒවට හැඩගැහෙන්න හොද චාන්ස් එක.. අනික ඉන්දියන් bowlers ලට උන්ගේම ග්‍රවුන්ඩ් වල face කරන්න චාන්ස් එක ලැබෙනවා...

    සාමාන්‍යයෙන් ඉන්දියන්කාරයොන්ට උන්ගේ රටේදී ගේමක් දෙන්න අමරුයිනේ.. ඒත් මේ වගේ අත්දැකීම් ලැබුනම උන්ගේ රටේදී උන්ට හොද ගේමක් දෙන්න චාන්ස් එකක් ලැබෙනවා..

    (මේ ඉතින් මගේ මතේ හරි ද වැරදි ද මන්ද...:rolleyes:)

    අනික බන් උන් අපේ එවුන් නැති උනයි කියල IPL ගහන එක නවත්තන්නෙත් නැනේ... එ නිසා නිකම් ඉන්න එකේ ගිහින් ගැහුවට කමක් නෑ.. හැබැයි ලංකාවේ මැච් එකක් තිබ්බොත් එකට මුල් තැන දෙන්න ඕන... රට එකට..:yes::yes:

    :yes::yes::yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    indian team eke un nathi ekamai hoda, mona channel eke pennaida danne na, lankwe un ehema video karala pennuwothnam patter chater, ehema unothnam balala wadak na
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    mama nam keyanne IPL, SLPL wage tharaga hinda thmai cricket kawada hari nathi wenne, ape sana , malinga wage un salli walat kadara uneth oya wage tharaga hinda thmai,
    eka hinda ikmanata ICC eken mewage tharaga awalangu karanna ona, e wagema salli walat kadara malinga wage players lata daduwam laba denna ona
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    indian team eke un nathi ekamai hoda, mona channel eke pennaida danne na, lankwe un ehema video karala pennuwothnam patter chater, ehema unothnam balala wadak na

    lankawa CSN international Sony six :D Sony six walata thama broadcasting rights dila thiyannea :rolleyes: